එක පවුලේ සිවු දෙනෙක් ප‍්‍රචණ්ඩ මුහුදු රළකට හසුවේ.. පියා-දියණිය මිය යයි.. මවට-දියණියට බරපතලයි..

June 23, 2019 at 10:40 am | lanka C news
එක පවුලේ සිවු දෙනෙක් ප‍්‍රචණ්ඩ මුහුදු රළකට හසුවේ.. පියා-දියණිය මිය යයි.. මවට-දියණියට බරපතලයි..

කිරින්ද මුහුදේ දිය නාමින් සිටි එකම පවුලේ සාමාජිකයන් සිවු දෙනෙකු දියේ ගිලී තිබේ.

පොලීසිය පවසන්නේ ඉන් පියා සහ දියණිය ජිවිතක්ෂයට පත් වි ඇති බවයි.

බරපතල තත්වයෙන් මව හා තවත් දියණියක් රෝහල්ගත කර දැඩිසත්කාර එකකයේ ප්‍රථිකාර කරමින් සිටී.

නුවරඑළියේ පදිංචිකරුවන් වන මෙම පිරිස කිරින්ද මුහුදු තීරයේදී ප‍්‍රබල රල පහරකට ගොදුරු වීමෙන් මෙම අනතුර සිදුව ඇත.

12 views

One Comment to “එක පවුලේ සිවු දෙනෙක් ප‍්‍රචණ්ඩ මුහුදු රළකට හසුවේ.. පියා-දියණිය මිය යයි.. මවට-දියණියට බරපතලයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා අනික් අයට ඉක්මන් සුවය පතමී

Main News