එක පවුලේ 03 දෙනෙකුට කොරෝනා..

July 21, 2020 at 1:20 pm | lanka C news
එක පවුලේ 03 දෙනෙකුට කොරෝනා..

නිරෝධායනයට යොමුකර සිටි එකම පවුලේ හතර දෙනෙකුගෙන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් වයික්කාල පිහිටි සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර තිබුණේ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.

මේ වන විට එම පිරිස ප‍්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත මාරු කර ඇත.

එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු හතක් වූ පිරිමි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

211 views

7 Comments to “එක පවුලේ 03 දෙනෙකුට කොරෝනා..”

  1. Gota says:

    Maithree was way better

  2. Nishantha says:

    ගේන්න එපා යකුනේ රට ඉන්න උන් ලංකාවට … නිරෝධනය සාර්ථක නෑ .. හෝටල් වල නෙවේ රජයේ නිරෝධනය කඳවුරු වල වත් නිරෝධනය අවශ්‍ය නැ. ගේන්න එප කවුරුත් ලංකාවට . මෙහෙ කොරෝනා හැදිලා පැතිරිලා මිනිස්සු මැරෙනකොට ඔය ලංකාවට ආපු එකෙක් වග කියනවාද..

    • ලංකාවේ පුරවෙසියෝ says:

      අත්මර්තකාමියා. මේ අයත් ලංකාවේ පුරවෙසියෝ. උබ විතරද ජීවත් වෙන්න ඕන. තොපිලට රටට ඩොලර් එවනකොට හොදයි. කාලකන්නි වෙන්න එපා. රටේ පුරවෙසියෝ රටට එන්න ඕන. උබවගේ නිකමුන්ට එක වලක්වන්න බෑ. රටට ඇමෙරිකන් කාරයොයි චීන්නුයි එනකොට උබ නැට්ට කොහෙද ගහගෙන හිටියේ.

    • සරත් says:

      එහෙම කොහොමද යකෝ 2/3 ගන්නේ? ඔය හැම එකම කොරෝනා බෝම්බ උනාට චන්ද පොකුරු! මිනිස්සුන්ට කෙළ උනත් මොකද අපි 2/3 ගත්තට පස්සේ?

    • අවජාතක පුත්‍රයෙක් බව පැහැදිලියි..යකෝ අපිත් ඉපදුනේ ලංකාවේ..පූකේ අමාරුවකට නෙමෙයි පිටරටක රස්සාව කරන්නේ… කාලකන්නියා.

  3. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News