එක පවුලේ 05ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…

July 14, 2021 at 10:00 am | lanka C news
එක පවුලේ 05ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…

එකම පවුලේ පස්දෙනෙකු කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.

ලොව වෙනත් කිසිම රටක එකම රට පවුලේ පස්දෙනකු අමාත්‍ය මන්ඩලයේ නියෝජනය නොකරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල පැවති යහපාලන රජයට වඩා අධික ලෙස මිල ඉහළ ගිහින් ඉහළ ගොස් ඇති බවත් එනිසා ජනතාව අධික පීඩනයක සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනතාවගේ ආදායම් මාර්ග අඩු වී ගොස් ඇති බවත් රැකියා අහිමිවී ගොස් ඇති බවද පැවසූ ඔහු දෛනික ආදායම් ලැබූ අයගේ ආදායම් අහිමිව ගොස් ඇතැයිද කියා සිටියේය.

53,648 views

50 Comments to “එක පවුලේ 05ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි…”

  1. Darshana abayakoon says:

    කන්න නැතත් රාජපක්ශ පර පුර දිවිහිමියෙන් පොශනය කරන්න 69 ලක්ශයක් ජනතාව සූදානම්. ශ්‍රි ලංකාව යනු උතුම් රජපස් පුතුන්ගේ උරුමයක්.

    • Sudham says:

      තෝ දැන් නම් කීයකින් කියලා ලිව්වද ? ගජබින්න ඇදනොබා හිටු

  2. ගුරුතුමී says:

    ළමයා, කොවිඩ් ,ගං වතුර නාය යෑම් ආදී මෙකීනොකී කරදර අස්සේ උනත් ඔබත් අපේ අනික් හිතවතුනුත් සුවෙන් ඇතැයි කියා සිතනවා.

  3. Gotaimbara says:

    Rajapakses are a blessing to the country. India is now worried that they can never make Sri Lanka a slave to them.

  4. ගිජුලිහිණි සංදේශය says:

    රජ වරු සිටු වරුය බැලු බැලු හැම පැත්තේ
    අද මෙන් හෙටද පිරිවර පුරවා වත්තේ
    “දැහැමින් සෙමින්”උන් මඩි තර කර ගත්තේ
    රට කරවන්න එකෙකුය තෝරා නැත්තේ

  5. Sriyan says:

    තව වැඩි කාලයක් යන්න කලින් මේ පවුලෙ ඉන්න ගෑනු ටිකත් ඇමති කම් ඇරගෙන බෙල්ලෙ සාටකත් එල්ලගෙන ඩෙගා නටයි

  6. පැල්කනිලාගේ අප්පා says:

    එජාපෙ ,සජබ , නායකයන්ට පරම්පරාව ගෙනියන්න ශිෂ්ණයක් හෝ කෝෂයක් නැති නිසා දොඩවනවා

  7. MD says:

    ඊර්ෂ්‍යාව අතහැර සාධාරණව ශ්‍රීලාංකික පවුලක් වශයෙන් අපටත් ආඩම්බරයක් දැනෙන්න ඕන නේද?ඵ් දෙමව්පියන් හිටියනම් කොච්චර සතුටු වෙයිද?ඵයාල නිධන් හාරල මහබැංකු කොල්ල කාලා පාරක් ගානේ හමුදාවේ අය මරල අහිංසක මිනිස්සු භයකරගෙන IDD කාඩ් අරගෙන ඔතනට ආවේ නැහැනේ.පැරදිලා ගෙදර ගිහින් ඉන්න වේලාවෙ ගෙවල්වලට ගිහින් උස්සගෙන ආවේ.

  8. Lanka Family says:

    It’s the Rajapakse family unity that saved the country from a horrific war that brought freedom to all communities. Their strength and firmness the heads of the tri-forces and the heroic soldiers They never bowed down to International Bluffers then and don’t have to explain anything now to local losers or international yelpers. They love this country and they must govern together. Has anybody heard about the story with a moral that a father gave a bundle of sticks to his sons and told them to break it which was impossible but separately the sticks could be broken? Unity is strength. They will always have our vote.

  9. සුමිත් says:

    රාජපක්ෂලාගෙ අර බාල කොල්ලො දෙන්න එක එක නම්වලින් මේකට කමෙන්ට් දානවා. උබලා දෙන්න හිතුවද ඕක තේරුම් ගන්න රටේ අනිත් අයට බැහැකියලා. නටපල්ලකො ඊලග පාර උබලාට චන්දෙ ලැබෙයි මේන් ගනින් කියලා

Main News