බදියුදීන් නිදහස් කරන්නැයි විරෝධතා….

May 2, 2021 at 6:48 pm | lanka C news
බදියුදීන් නිදහස් කරන්නැයි විරෝධතා….

අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කරන ලෙස බල කරමින් වව්නියාව, සාලම්බිකුලම් ප්‍රදේශයේයේදී අද (02) උද්ඝෝෂණයක් පැවැත්වින.

ජනතාව වෙනුවෙන් සේවය කරන, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවත්, පොඩි ජනතාවගේ දුක හඳුනන නායකයා නිදහස් කරන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණ පැළැඳ දුරස්ථභාවය ආරක්ෂා කරමින් උද්ඝෝෂණය පැවැත්වින.

– midea unit

18,112 views

20 Comments to “බදියුදීන් නිදහස් කරන්නැයි විරෝධතා….”

  1. Jayanath says:

    අපි ගරු ජනාධිපතිතුමාට අවධාආරනය කර සිටින්නේ. මේ උද්ඝෝෂණ වලට අසු නොවන ලෙසයි. මේ උද්ගෝෂණ පිටුපස සිටින්නේ ජනාධිපතිගේ සියලු කටයුතු වලට බාධා කරන ආන්ඩුවේම ප්‍රභලයෙක්. තව ටික දිනකින් මේ ප්‍රභලයා ජනපතිට බලකරනවා මහජන විරෝධතා වැඩි නිස නිදහස් කරමු කියා .මේ ආකාරයෙන්ම රන්ජන්ට සමාව දීමට බලපෑම් කරනවා. ඇත්ත තත්වයනම් රන්ජන් නිදස්කරනවාට සිංහල ජනතාවගෙන් 90% ම අකමැතියි. යම් ආකාරයට මේ දෙදෙනා නිදහස් කලහොත් ජනාධිපති අප්‍රසාදයට පත් වෙනවා. ඔහුන්ගේ අරමුනත් ජනාධිපති අපකීර්තියට පත්කිරීම.

    • Sam says:

      ඔය කියන දේශපාලුවා ජනාධිපතිට මේ රට කරන්ඩ දෙන්නේ නෑ. ජනාධිපතිත් රටත් කන්නේ මේ තක්කඩි දේශපාලුවා.

  2. බන්ඩා says:

    මුන් පාස්කු මිනී මරැ ත්‍රස්තයන්ට විරුද්ධව එක උද්ගෝෂනයක් කලේ නැහැ. මුනුත් මරාගෙන මැරෙන්න දිවුරැම් දී ඇති ජිහාඩියන් විය යුතුය්.

  3. New Allah says:

    Hello isela,
    Mama Siyalla dath Aluth.Allah!. Badura, Hakima, ethulu siyaluma hamba nayakayo, Wadeyta havul.
    Mun.apa nethikara, lakmawa hambabrajyak karanna hadanawa. Ea unata, Covid navaththanna beri Allahta , mona pollak da karanna puluwan. Uda ethi Allek netha. Moda thakatheeruwo Nethi Deyyan adahathi. Darwinge Prinamaya kiyawapiya hamba yakuni. Revul dagath HELIWANDURU MULLAH LA THOPIWA RAWATANA DESHANA THABANA BAWA NODANNA MEE HARAK HAMBAYINI. ERAPIYA THOPE ES.

Main News