‘එක රටක් එක නිතියක්’ සභාපතිකම හොදට කරනවා.. මෙය බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි

October 29, 2021 at 6:20 am | lanka C news
‘එක රටක් එක නිතියක්’ සභාපතිකම හොදට කරනවා.. මෙය බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි

තමන්ට ලැබුණු තනතුරේ වැඩ කටයුතු උපරිම අයුරින් කිරීමට කටයුතු කරන බවත් මෙය බලාපොරොත්තු වූ දෙයක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීම කැලයක් සුද්ධ පවිත්‍ර කරනවා වැනි කාර්යයක් බව ද පවසන උන්වහන්සේ මෙම තනතුරේ වැඩ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළහ.

මෙම කොමිසමට පත් කරන ලද අය සමග මුලින්ම සාකච්ඡා කරන බවත් එම කාර්යය උපරිම අයුරින් කිරීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ කීහ.

මෙම තනතුරු ගැන අධ්‍යනය කල යුතු බවත් තනතුරට තමන් පත් කළ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර ඉදිරියේදී විස්තරාත්මක ප්‍රකාශයක් සිදු කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස උන්වහන්සේ පත්කිරීම ගැන කළ විමසීමේ දී හිමියන් මේ බව සඳහන් කරන ලදී.

31,003 views

30 Comments to “‘එක රටක් එක නිතියක්’ සභාපතිකම හොදට කරනවා.. මෙය බලාපොරොත්තු වූ දෙයක්..- ඥාණසාර හිමි”

  1. 69 MIN BAIYOO says:

    Another real Gon Athal… pada show New Drama….
    කටුස්සගෙ කරේ රංමාලයක් බැන්දේ ඇයි අලි සබ්‍රි.?????????????????????
    .😁😁😁🤣🤣🤣

  2. OMG… Can IRC racist bring Law and Order…??? Please don’t destroy our peaceful Motherland with Bullshit politicos…🙄🙄🙄

  3. LalithM says:

    බුද්ධ පුත්‍ර ලාංඡනය චීවරයට සීමාවූ සිරබත් කෑ ජඩයකුට වඩා සුදුස්සෙක් අපේ රටේ නැතිව ගියාද?

  4. jaliya says:

    this is a good appointment

  5. saman says:

    රාජපක්ෂලාගෙ රෙද්දේ මළ පහ වූ සෑම වෙලාවකම තමන්ගේ අඳන කඩයෙන්ම ඒවා පිසදා ගැනීමට මේ බේබදු කහකඩයා පෙරට පැමිණෙයි ..
    මේ කාලකන්නි ගන ගෙඩියට හිටවා පස් ගහන්න ඕන.ජාති බේද ඇතිකරන කාලකන්නියා.

  6. Suranga Niresh says:

    Kaalakanni musalaya..

  7. Yaaluwa says:

    දානේ කාලා පන්සලේ ඉන්නේ නැතුව ම්‍රං වගේ වදුරන් ටත් දෙනවා නේද තනතුරු මූ දන්න පකේ නීතිය ක් නැහැ.

Main News