‘එක රටක් එක නීතියක්’ වාර්තාව පිලිගන්නේ නැතැයි ජනපති කියයි…

August 12, 2022 at 8:40 am | lanka C news
‘එක රටක් එක නීතියක්’ වාර්තාව පිලිගන්නේ නැතැයි ජනපති කියයි…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබූ ‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව තමා පිළිගන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසුවේ ජනාධිපතිවරයා තම පක්‍ෂය සමග පැවති සාකච්ඡාවක දී ඒ බව පැවසූ බවයි.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා නොකරන බව ජනාධිපතිවරයා පැවසූ බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවන ලද්දේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ගේ සභාපතිත්වයෙන් යුතුවයි.

56,698 views

18 Comments to “‘එක රටක් එක නීතියක්’ වාර්තාව පිලිගන්නේ නැතැයි ජනපති කියයි…”

  1. Bull dog says:

    Eka ratak eka neethiyak wenne kohomada.anna parliament ekata wena neethiyaklu 🤣🤣😂😂

  2. හෙළයා says:

    ඔව් ඉතින් අපේ මෝඩ, ගුණමකු, බඩජාරි, නාමික හෙළයන් නිවට වෙලා හෙළ කම අමතක කරලා ‘ශ්‍රීලාංකියයන්’ වුනාට උන් උන්ගේ හම්බ කම අත ඇරලා නෑ කියන එක දැන් වත් තේරුම් ගනිල්ලා.

  3. ”නාගානන්දට කොඩිතුවක්කට දැඩිලෙස අනතුරැ ඇඟවීම්,.! says:

    ”නාගානන්දට කොඩිතුවක්කට දැඩිලෙස අනතුරැ ඇඟවීම්,.!

    වහාම ලංකා රාඡ්‍යයේ අභ්‍යන්තර කාරණා වලට මැදිහත්වූ වංචනික කූඨ කුහක කුරිරැ හැපින්න,.බ්‍රීතාන්‍ය නාසිවාදී ත්‍රස්ත හැතිරිය වහාම නැවත පැමිනිය නොහැකිවනසේ ලංකා රාඡ්‍යයෙන් පිටුවහල් කරනු,.!

    අතීතයේ ත්‍රස්ථවාදීන්ලෙස ආයුධ පුහණුව ලබාදී දමිළ බස කථා කරනා සහෝදරයන්ව නොමඟ යැවූ බ්‍රීතාන්‍ය ස්කොට්ලන්ත,අයර්න්ත නාසිවාදී ත්‍රස්තයන්ගේ ඹත්තුසේවා සඳහා ක්‍රීයාත්මක වන කුරිරැ කුහක වංචනික හැපින්න, බ්‍රීතාන්‍ය ඹත්තුසේවාවේ හැතිරිය යලි දිවඉනට පැමිනිය නොහැකිවනලෙස ඇගිළිසළකුණු අකෂි සළකුනු චායාරෑප ලබාගැනීමෙන් අනතුරැව වහාම ලංකාරාඡ්‍යයෙන් පිටුවහල් කරනු,.!

    ”නාගානන්දට කොඩිතුවක්කට දැඩිලෙස අනතුරැ ඇඟවීම්,.!

Main News