‘එක රටක් එක නීතියක්..’ වෙන වට වංගු නෑ.. අපි නිවටයෝ නොවෙයි.. අපේ ඉවසීම පරීක්‍ෂා කරන්න එපා..- ඇල්ලේ හිමි

December 27, 2020 at 3:00 pm | lanka C news
‘එක රටක් එක නීතියක්..’ වෙන වට වංගු නෑ.. අපි නිවටයෝ නොවෙයි.. අපේ ඉවසීම පරීක්‍ෂා කරන්න එපා..- ඇල්ලේ හිමි

‘එක රටක් එක නීතියක්..’ යටතේ රට පාලනය විය යුතු බවත් එක් එක් කොට්ඨාශයන්ට උවමනා ලෙස වෙනස් නොවිය යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

තමන් වහන්සේලාගේ ඉවසීම පරීක්ෂාකර බැලීමට උත්සාහ නොකරන ලෙසත් ඉවසීම නිවටකමක් සේ සලකන්නේ එපා ඇයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් උන් වහන්සේ පැවසූහ.

එක් එක් දේශපාලන කොටස් වල වුවමනාකම් අනුව එම බලතල හුවා දක්වමින් හැසිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ද උන්වහන්සේ කියා සිටියහ.

ජනතාව අන්ත අසරණ වී මිටියදී පලාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනව්‍ය බවද පැවසූ උන් වහන්නේ රැුකියා විරහිත හිටපු පලාත් සභා මන්ත‍්‍රීවරුන්ට රැුකියා ලබා දීම සදහා පැවැත්වෙන එම මැතිවරණය අවශ්‍ය නැති බවද පැවසූහ.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

44,715 views

34 Comments to “‘එක රටක් එක නීතියක්..’ වෙන වට වංගු නෑ.. අපි නිවටයෝ නොවෙයි.. අපේ ඉවසීම පරීක්‍ෂා කරන්න එපා..- ඇල්ලේ හිමි”

  1. GAMINI SENANAYAKE says:

    Very good, ethnic harmony.
    We will expel/kill the people who cannot respect our law.
    Don be afraid. Do the fight until die.

    • හිඟන්නා says:

      මුට බයවෙන්න එපා, වරාය විකුනන්න දෙන්නේ නැ කියලා එතන පොඩි සීන් එකක් දාලා සල්ලි කුට්ටියක් දුන්න ගමන් කට වහගත්තා. දැන් වරාය විකුනනවා මු සද්ද නැ. දැන් පළාත්සභා එපා කියලා සද්ද දානවා, කියක් හරි ඕනේ වෙලා. ඉතිං ඕකට කියාක් හරි දීඑපු ගමන කට වහනවා. ඒ නිසා මෙකා ගැන බය වෙන්න එපා. අපි චන්දෙට ලැහැස්ති වෙමු.

      • ඩිංගිරි says:

        වරාය තාම විකුණලා නැහැ. විකුනුවට පස්සේ තෝ කැගහපිය. අන්තෙටම පැරදිලා පීචන් වේලා හෙළුව වහගන්න මෙතන බෙරිහන් නොදී. මෝඩ කපයා.

    • Jaya says:

      Are you a Buddhist? Certainly this monk and you are not following the Buddha’s teaching .

      • Dingiri says:

        Irrelevant. One country and one law to everyone living in it. Like it you stay. If you don’t like it then get out.

  2. මනූෂ නානා says:

    රට එක වුනත් ජාතීන් කිහිපයක් මේකෙ ජීවත් වෙනවා. ජාතික කොඩියෙත් මුස්ලිම් අයට ඉඩක් වෙන්කරන්නෙ එ්කයි . මෙතන නැති ප්‍රස්නයක් ලොකු කරගෙන. රටවල් කීයක දැන් භූමදානය කරනවද. ෙසෟඛ්‍ය අංශ වලට කරන බලපෑම් නවත්තන්න.

    • ඩිංගිරි says:

      එතකොට තොපි පුක දෙන අරාබි රටවල ජීවත් වෙන ඒ හැම ජාතියටම උවමනා විදියට උන්ගේ චාරිත්‍ර උන්ගේ ආගමානුකූලව කොරන්න ඉඩ දෙනවද? එක රටක් එක නීතියක්. එච්චරයී. අකමැතිනන් මෙහේ ඉන්න බැරිනං පල අරාබියට.

      • මනූෂ නානා says:

        අරාබි රටවල් කියන්නෙ එක ජාතියක් එක අාගමක්.පිට අය ඉන්නෙ තාවකාලික වීසා ලබාගෙන. මෙහේ ජාතීන් ගොඩක් ජීවත්වෙන සහජීවනය.හැමෝටම අයිතීන් තියෙනවා.

  3. ක්‍රිමිනල් says:

    20 ගෙනකොටත් ඔහොම තමයි දේශණා කලේ , මෙකත් එවගේ වෙවිද දන්නෑ. බොහොදුරට මේ රටේ පුර්වැසියාට චීවරය ගැන දැන් දැන් අතිවීඇත්තේ අවිශ්වාෂයක් , තව ඉස්සරහට ගරුතර සංඝරත්නයේ දේශණා(දේශපාලනය පිලිබදව) මිනිසුන් ප්‍රතික්ශේප කරාවී. සෑම දේශපාලකයාම සංඝරත්නය කඩේ යවන බවනං පේනවා.

    • ඩපයා says:

      දන්නේ නැති මල ඉලව් ගැන කියවන්න තොට පයිත්තියන්ද? දන්නේ නැහැ කියලා තවත් කියවනවා. ගොන් කපයා.

  4. ලොලිපොප් මොංගල් says:

    මෙතන වැරැද්ද මුස්ලිමි ජාතිකයින්ගේ නෙවෙයි. මෙි ප්‍රශ්නෙන් වාසි ගන්න දගලන, මෙි ගින්නට පෙට්‍රල් ගහන කාලකන්නි දේපාලුවන්ගේ. අන්න උන් ටික අාදාහනය කරන්න ඔින.

  5. ITN yakada suda NeWs Team says:

    Anna kathaawa ape hamuduruwane….!!! Mage eta mirikala thanathure inna Harsha dhananjaya peris kiyana apathayaa balanna ada jaraawa kaala awida ganna baruwa innawaa…!!! Dan pohottuwath e wage hama thanama wana welaa….ojas galanawaa… ? Maha eka gobbayek wage innawaa aru gramasevaka welaa. Janadhipathi unaa muoo janadhipathi welaa gramasevaka gaanata watilaa paww duke be….?

  6. ITN 8 pass nathi sangamaya says:

    Kathaawa eththa ada ratama iwarayi. …? Eka hambayayi damme uoo ratama ginithiyanawaa….., mechchara 69 lakshayak chande dunne sinhalayo ada unta kelawanawa rajapaksha pawula, ehen hora basilaa corona salli walata kelinawaa mahindayaa rata wikunanawaa.. Namal hora saatake daagena ratama tawattanawaa…

  7. Liyanage says:

    Dear Rev Sir, you are completely correct. Please go ahead and we the real Sri Lankans are with you and your ideology.

  8. Liyanage says:

    Dear Rev Sir, you are completely correct. Please go ahead and we the real Sri Lankans are with you and your ideology.

  9. Theeraka says:

    MR and Basil must get out of politics in Srilanka. As long as thaese two are there Mussies will get all their demands!

  10. Jagath says:

    ලංකාවේ ජනාධිපති අලි සබ්‍රි නේ.

Main News