‘එක රටක්-එක නීතියක්’ හොදටම කරන්න..- ගැටඹේ හිමි ඥාණසාර හිමිට කියති…
December 27, 2021 at 3:19 am | lanka C news
බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න යැයි අනුශාසනා කරමින් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු එම කාර්ය සාධක බලකායේ සාමාජික මහත්ම මහත්මීන්ට ආශීර්වාද කළහ.
“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇතුළු එම කාර්ය සාධක බලකායේ සාමාජික මහත්ම මහත්මීන් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණ කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැ දකින ලදි.
වසර ගණනාවක් තුල රටේ ඇතිවූ ප්‍රශ්න අනාගත පරම්පරාව වෙත උරුම කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් මෙම කාර්ය සාධක බලකායේ සභාපතිධුරය ලබා දීම ඉතාම කාලෝචිත බවත් ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ වැඩිදුරටත් පැවසුහ.
– media unit
Appointing Ven Gnanasara thero to this post is one of the most timely & a brave decision by Gota. He is the most suited person.Of course there will be a lot of criticisms & objections but you can guess who they are.This country has been protected by MahaSangha over 2600 rs & so will be to the future too.
Can you prove that, had there not been any sanga that the country would have been worse. May be we would have been a better country had there not been any Sanga.
I know the law putha.
අපේ හාමුදුරුවනේ දැන්නම් ස’ ව හොදටම එපා වෙලා තියෙන්නේ, 2019 පාස්කු ප්‍රහාරය වගේ එකක් ආයේ ඇති කරලා ස’ ව ගේන්න නම් හදන්න එපා 2024 ආයේ. රට වැටිලා තියන ටික හොදටම ඇති. දේශප්‍රේමියෝ ටික ඔක්කොම පිටරට යන්න සැරසෙන්නේ.
Mewa me rilawuntama hondai. Gatambeta mole kandulakwath nathi patai.
ලඟට ආපු එකාට , මොනවා හරි කියන්නත් එපැයි .
නීති කඩපු එකාට දෙනවා නීති හදන්න. අනික් හාමුදුරුවරුත් ඒක හෙළාදකිනවා වෙනුවට බයිලා කියනවා.
එහෙනම් තොපේ අනුර කුමාර ත්‍රස්තවාදී නායකයාට දෙන්න කියලාද කියන්නේ.
අනේ රතු අලියෝ………………….එපා වැඩක් නැහැ .
මෝඩ මූසල රතු අලියා මීහරකෝ..
ආයේ කවදාවත් මේ රටේ ආගමි, ජාතිවාදය මාකටි කරල බලයට ඵන්න බෑ. කොහොමත් ජාතික ජන බලවේග අන්ඩුවක් තමයි 2024 දී ඵන්නේ. දෑන් ම ඇමරිකාවට පල.
අර රාජපක්ෂලාගේ ඩොලර් හංගලා තියන ඉන්න නිරූපමා රාජපක්ෂගේ කොටි දෙමළාට දෙමු
අපි තමයි හොදටම කලේ 😂😂😂😄😂😂😂
රට ජාතිය රැකුනොත් විතරයි අපි රැකෙන්නේ. මේක තමයි මවුබිම බේරගන්න තියන අන්තිම අවස්තාව. අපි එකතුවෙලා අධිරාජ්ජ්‍යවාදී බලවේග පරදමු. පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් අපිට මවුබිම තමයි. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රජය බේර ගනිමු. කොටි නැගිටීමකට ඉඩ නොතබමු.
P tama
Deshaaalu Kahakadayangen Budhhaagama Beraa Ganimu. Eka neethiyak kriyaathmaka keruwaa nam me huththige puthaa inne Hiragedara !
සැම පුරවැසියෙක්ම තමන් ඉපදුන රටේ බාෂාව කතා කල යුතුය. බැරි අයට පුරවැසි බාවය තහනම් කල යුතුය. මෙයින් රටේ සමගිය ඇතිවේ.
Sunimal Booruwo, umba kiyanne wenath bhaashaa thahanam kala yuthu bawa a?