එක රාජපක්ෂවරයෙකුට විමල් විරවංශ සමග ඇරියස් එකක් තියෙනවා.. පසුපස සිට විමල්ට පහර ගස්සවන්නේ ඔහුයි..
February 18, 2021 at 1:20 pm | lanka C news
එක රාජපක්ෂ වරයෙකුට විමල් විරවංශ මහතා සමග ඇරියස් එකක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
එනිසා ඔහු පසුපස සිට මෙහෙයවන නිසා පිරිසක් විමල් වීරවංශට පහර ගසන බව ද ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා අද සිටිනා තැනට ගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල මෙහෙයක් කළ බව එකල සමීපයෙන්ම කටයුතු කල තමන් හොඳින් දන්නා බව ද වෙල්ගම මහතා සඳහන් කළේය.
ඈත ඉඳං අත වන වනා ඉන්නැතුං , වැඩේට බැස්ස නං අගෙයි නේද ඇමති තුමෝ . දැං වත් ඔය තරහ මරහ ඉවර කොරමු . එක රෑණෙ ඉන්න ඕන එවුං කඩං ගියාම රැහේ ආසානාසි වෙනෝ .
It looks like that WW is the most popular person among the opposition MPs. They are highly worried about his wellbeing.
Wolf weeps that the lamb is getting wet!
Mokakda me ‘ariyas’ eka? Kawuda Rajapaksa kenek, Wmal ta backside arrears karanda hadana bawa nam kawuruth dannawa.
😆Back Siders are only in Gu-an-pee.,not in PP
Ane Gono. Gon Harako!! Rajapaksalata backside deela umbata godak ridenava athi neda?
🤣Api danne Na. Deela deelama purudu Gu-An-Pi bollunta thama eke wedanawa therenne. 🤣
Weerodara ratata are ethi wimal puthe emathila untama deela duppathalangata waren
Some CIA agents are behind these activities and trying to drag the power. They know they are not genuine in politics and looking for ways to get into the main stream through dirty politicians. They do not have principles in politics and money is the main focus.
ඒකා බැසිලයා. මහින්ද ජනේලේ එල්ලිලා අඩන කාලේ ඌ ඇමෙරිකාවට පැන්නා. දැන් රජා වෙලා. ඕකා මේ රටින් පැන්නුවේ නැත්නම් අයියලා දෙන්නටම දුවන්න පාරවල් ඉතිරි වෙන්නෙත් නැහැ