එක වැවකින් ලක්‍ෂ 15ක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි..

November 26, 2021 at 9:20 am | lanka C news
එක වැවකින් ලක්‍ෂ 15ක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි..

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ දී එම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ට රුපියල් ලක්ෂ 15 බැගින් ගෙවිය යුතු යැයි ලැබී ඇති පැමිණිලි පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම දිස්ත්‍රික්කයේ වැවක් ප්‍රතිසංස්කරණය කිරීමේදී එහි රාජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් ලබා දිය යුතු බවට ප්‍රියංකර ජයරත්න සහ අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන් ‍සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම කොල්ලකෑම ගොවි ජනතාවට කරන අසාධාරණයක් බවත් අදාල ඇමතිවරු කැඳවා ප්‍රශ්න කරන ලෙසත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවත් එය පැවසුවේ ප්‍රියංකර මහතා බවක් රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතා එහිදී පැවසීය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරන ලද්දේ ඒ පිළිබඳව ඇතැම් පැමිණිලි ලැබී ඇති බවත් ඒ ගැන ක්‍රියාත්මක වීමට මෙම විමර්ශන අංශය පිහිටුවා ඇති බවත්ය.

66,791 views

19 Comments to “එක වැවකින් ලක්‍ෂ 15ක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි..”

  1. Sumedha Senanayake says:

    තමන්ගේ වැයික්කියෙන් පාරක් ගියත් සල්ලි ඉල්ලන ඇමති වරු ඉන්නවා .බොරුනම් මහනුවර පාරවල් හදන කොම්පැනි වලින් අහන්න. නමුත් එක්ක කියයි.

    සුදු ඇඳගෙන ,මල් වට්ටි අරගෙන පන්සල් ගියාට, පල්ලියට ගිහින් නළල ගැහුවට, කුරුසේ ඇන්දට , කෝවිලට ගිහින් සීනුව නාද කලාට දේශපාලනයේ ඉන්න උන් සල්ලි ලැබෙනවා නම් අසුචි වුනත් කයි.

    මේ ඉල්ලන පගා ව දෙන්නේ රජය ණය ට ගන්න සල්ලි වලින් ,නැතිව කොන්ත්‍රාත් කාරයාගේ ඉඩම් විකුණලා නෙවෙයි.

    ඕකටත් එක්කම රජයේ සේවයේ ඉන්න කුම්භාණ්ඩයෝ ටිකත් එකතු වුනහම් ……………සොරිම තමා

  2. Sealoan says:

    පැමිණිලි??? විමර්ශන???? ඒ මොනාද?? අනේ බං විහිලු කරන්න එපා!!! අර ලොහාන් ලොක්කා බන්ධනාගාරෙට බලෙන් ගියාද නැද්ද කියලා දැන් මාස ගාණක් තිස්සෙ තාම හොයනවා නේ ද? ඒ තරම් හොදයි අපේ විමර්ශන අංශ..හරිම කීකරුයි මැති ඇමතිවරුන්ට.

    • කුමාර says:

      මෙම වසංගත තත්ත්වය විමර්ශන අඩපන කර ඇත. නැතිව වැඩ බැරිව නොවේ

  3. අරුණළු says:

    සේපාල් අමරසිංහ සහ සුනිල් හදුන්නෙත්ති ඉන්ටර්විව් එක බලන්න.
    විශාල සමාජ හා දේශපාලන දැනුමක් තියෙන සේපාල් මහතා අද රටට රෙකමන්ඩ් කරන්නේ ජවිපෙ.

    • පාල says:

      එක එක්කෙනා අනුමත කරන හින්දා දෙන්න එපා. මොලයක් තියෙනවානේ, කල්පනා කරලා බලලා තීරණයක් ගන්න

    • අපි බයියො නෙවි අයුබොං says:

      සේපාල් කියන්නෙ අර බොම්බයි මොටයි රැවුලක් වවාගෙන .ඉන්න පඩත්තලයා නේද..ඌ සති දෙකක් තුනක කාපු කෑම රැවුලෙ ඇලවිලා ඌගෙ… බලන්න අප්පිරිය කුම්භාණ්ඩයෙක්නෙ බං… පට්ට අප්‍රියයි ඌ දිහා බලන්න…අනික දැන් ඌ රෙදි නැතුව හොර ජෙප්පන්ට කඩේ යනවා අනික අර හොරා නාගානන්ද ප්‍රමෝට් කරනවා…යූ ටියුබ් ලබ්බක් අටවගෙන ඌ හිතන්නෙ මාර පොරක් කියලා ….හුස්සු පිත්තෙක් නෙ ඌ

    • අපි බයියො නෙවි අයුබොං says:

      සේපාල් කියන්නෙ අර බොම්බයි මොටයි රැවුලක් වවාගෙන .ඉන්න පඩත්තලයා නේද..ඌ සති දෙකක් තුනක කාපු කෑම රැවුලෙ ඇලවිලා ඌගෙ… බලන්න අප්පිරිය කුම්භාණ්ඩයෙක්නෙ බං… පට්ට අප්‍රියයි ඌ දිහා බලන්න…අනික දැන් ඌ රෙදි නැතුව හොර ජෙප්පන්ට කඩේ යනවා අනික අර හොරා නාගානන්ද ප්‍රමෝට් කරනවා…යූ ටියුබ් ලබ්බක් අටවගෙන ඌ හිතන්නෙ මාර පොරක් කියලා ….හුස්සු පිත්තෙක් නෙ ඌ ඌ පහුගිය දවසක ජෙප්පන්ගේ මූලස්ථානයට ගියා…කොහොමද අමුඩ ගහගෙන හැට් කලෙක්‍ෂන් ඵකතු කරපු හිඟන්නො අහිංසක මිනිස්සුන්ගෙන් හිඟා කාලා හදලා තියෙන සුපිරි මාළිගාව…ඉස්සරහම අළුත්ම වී 8 වන්ඩියක් නවත්තලා…මිනිස්සුන්ට පේන්න හිඟන්නො වගේ හිටියට ජෙප්පො රංචුවම පට්ට කෝටිපතියො …රැවටෙන්න නං ඵපා ඊළඟ පාර මේ කැණහිල්ලුන්ටත්…උන්ගෙ ළමයි ඉගෙන ගන්නේ ඵංගලංන්තෙ…විජිත හේරත් ගේ නම පැන්ඩෝරා පත්‍රිකාවල ….නිරූපමා කියන බැල්ලිගෙ අනිත් ඵක ඒ

  4. Kalu Albot says:

    Me kaalananni hadanne kohen hari puluwan thanak ahu unaama Kelinnayi! Mun okkoma Loka Horu. “Ira Handa Ulaakaapu” un. Ekane e bawa nokiyaa kiyana “Ira Handa” Weherak haduwe!!

  5. Sun says:

    Use the army law to control such idiots who came to the parliament to suck poor mans money without understanding the responsibilities.

  6. 0.00069 BIYYO says:

    පැමිණිලි??? විමර්ශන???? ඒ මොනාද?? අනේ බං විහිලු කරන්න එපා!!! අර ලොහාන් ලොක්කා බන්ධනාගාරෙට බලෙන් ගියාද නැද්ද කියලා දැන් මාස ගාණක් තිස්සෙ තාම හොයනවා නේ ද? ඒ තරම් හොදයි අපේ විමර්ශන අංශ..හරිම කීකරුයි මැති ඇමතිවරුන්ට.
    සුදු ඇඳගෙන ,මල් වට්ටි අරගෙන පන්සල් ගියාට, පල්ලියට ගිහින් නළල ගැහුවට, කුරුසේ ඇන්දට , කෝවිලට ගිහින් සීනුව නාද කලාට දේශපාලනයේ ඉන්න උන් සල්ලි ලැබෙනවා නම් අසුචි වුනත් කයි.

    මේ ඉල්ලන පගා ව දෙන්නේ රජය ණය ට ගන්න සල්ලි වලින් ,නැතිව කොන්ත්‍රාත් කාරයාගේ ඉඩම් විකුණලා නෙවෙයි.

    ඕකටත් එක්කම රජයේ සේවයේ ඉන්න කුම්භාණ්ඩයෝ ටිකත් එකතු වුනහම් ……………සොරිම තමා

  7. saman says:

    එහෙම කරන්නේ නෑ, බොරු කියන්න එපා.

  8. calista says:

    අද රජය %1000 ක් සාර්ථකය ජනතාවට යස ඉසුරින් පිරි රටක් ගෝඨා හොදටම කලේය ලෝකේ කාබනිඛ පොහොරින් වගා කර වස විස
    නැති රටක් කෙටි කලකින් බිහිකල එකම ජනාදි පති ☠💀☠👹💀🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐸🐸🐸🐸🐸🐷🐖🐗🐕🐕🐕🐕🐕🐗🐗🐃🐃මේතිසන් පාලනට ආයූ බෝහෝ වේවා නොදකින් තුප්පහි

  9. ඵන්නත් තුලින් මුදල් ගැරිම ,.! says:

    දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති ඉතා වේගයෙන් පැතිරයන බවට අනුමාන කෙරෙන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හදුනා ගැනීමත් සමගම බ‍්‍රිතාන්‍ය රජය විසින් සිය රටට
    දකුණු අප්‍රිකාව, නැමීබියාව, ලෙසොතෝ, එස්වාතිනි සහ සිම්බාබ්වේ යන රටවල්හි සිට ගුවන් ගමන් අද දහවල් සිට තහනම් කර ඇත.
    නාමල් රඡපකයා පාපන්දු වනචාරීන් ක්‍රීකට් වනචාරීන්, රට තුලට ගෙන ඵමින් වෙෙරස ව්‍යාප්ත කරමින් ”පී සී ආර්”
    ඵන්නත් තුලින් මුදල් ගැරිම ,.!

    ”බුදුන්පියානන් ඉන්දියාවට පාවාදෙනු ලබනා,. වංචනික රඡපකස ඡඩයන් රට කොළ්ලකනුලබයි,.!

  10. David Milli-banda says:

    “එක වැවකින් ලක්‍ෂ 15ක් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලයි..” Who is this minister of the State??
    DISCLOSE THE NAME OF THIS SON OF A B*TCH.

Leave a Comment

Main News