එච්.බී. සේමසිංහ ඇමති ධුරයෙන් ඉවත් කෙරේ.. ඉලංගකෝන් දිවුරයි..

May 17, 2017 at 8:45 am | lanka C news
එච්.බී. සේමසිංහ ඇමති ධුරයෙන් ඉවත් කෙරේ.. ඉලංගකෝන් දිවුරයි..

එච්.බී. සේමසිංහ මහතා උතුරු මැද පලාතේ මෙතෙක් දරන ලද වාරිමාර්ග, ඉඩම්, ග‍්‍රාම සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කර තිබේ.

එම ධුරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී සරත් ඉලන්ගකෝන් මහතා පත් කර ඇත.

අද ඇමති ධුරයේ දිවුරුම් දුන් ඉලංගකෝන් මහතා පෙරේදා දිනයේදී මහ ඇමතිවරයාට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශයක්ද ලබා දී ඇත.

9 views

8 Comments to “එච්.බී. සේමසිංහ ඇමති ධුරයෙන් ඉවත් කෙරේ.. ඉලංගකෝන් දිවුරයි..”

  1. neela says:

    මහඇමතිය විශ්වාසය නැති බවට දිව්රැම් දීපු ගමන් මහඇමති එක්ක එකම ඇමති මණ්ඩලේ ඉන්න දිව්රැම් දෙන අය තමයි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ…..

  2. Alapaluwa says:

    මෙන්න බලාගන්න තමන්ගේ බඩවියත රැකගන්න පාර්ලිමේන්තුවට එන අලුගුත්තෙරුවෝ ටික. ඉතින් මුන් කොහොමද ජනතාවට සේවය කරන්නේ.

  3. Somapala says:

    Illangakoon has changed sides?? Traitor;;

  4. welawata palath sabawe amathikam 5 k thiyanne
    nathnam ekabadda vipakshayata ithuruwenne ranjiyai ranjiyage wallai withaeai

  5. රාහුල කොලුවා says:

    පිස්සෙක් අතට කඩුවක් ගියාමත් ඔහොම තමයි… හතර වටේම වනනවා…

  6. yasmin says:

    mun ne yako mahinda gawa inne.. depeththa kana kakku,

  7. yahapaala says:

    Rupiyal laksha200kata paawaadun narumayoo

Main News