එච්.බී. සේමසිංහ ඇමති ධුරයෙන් ඉවත් කෙරේ.. ඉලංගකෝන් දිවුරයි..
May 17, 2017 at 8:45 am | lanka C news
එච්.බී. සේමසිංහ මහතා උතුරු මැද පලාතේ මෙතෙක් දරන ලද වාරිමාර්ග, ඉඩම්, ග්රාම සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කර තිබේ.
එම ධුරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී සරත් ඉලන්ගකෝන් මහතා පත් කර ඇත.
අද ඇමති ධුරයේ දිවුරුම් දුන් ඉලංගකෝන් මහතා පෙරේදා දිනයේදී මහ ඇමතිවරයාට එරෙහිව දිවුරුම් ප්රකාශයක්ද ලබා දී ඇත.