එජපයේ දැවැන්ත පිපිරුමක් මේ සතියේ.. තීරණාත්මක ලිපි තුනක් තැපෑලට..
September 14, 2019 at 10:00 am | lanka C news
ඉදිරි සතිය තුලදී එක්සත් ජාතික පක්ෂයේ විශාල පිපිරීමක් වීමට නියමිත බව එජාපයට සමීප මාධ්‍ය වාර්තා කරයි.
එජාප ප්‍රබලයකුට හා තරුණ ඇමතිවරුන් දෙදෙනෙකු පිලිබදව පක්ෂය විසින් දැඩි තීන්දුවක් ගනු ඇතැයිද එහි සදහන්ය.
ඒ සදහා වූ ලිපි ඉදිරි සතියේදී යැවීමට සියලු කටයුුතු සූදානමින් ඇතැයිද වැඩි දුරටත් සදහන්ය.
ලියුම් තුනෙන් දෙකක් සුජීවටයි, ටොමියටයි පක්ෂයේ ටිකට් කැපූ බව දන්වා යවන ලියුම්.
අනික සජියට වෙන්න ඇති. ජනාධිපති සිහිනය බොද වූ බව දන්වා යවන ලියුම.
අනේ පව්..
Eagerly awaiting to hear that lovely news.
is Mr. ajith perera working land reclamation board
Sujeewa,
Ajith Perera
,Kabir Hashim