එජපය කිවුවාට අලුත් කැබිනට් මණ්ඩලයක් නෑ..

April 9, 2018 at 8:40 am | lanka C news
එජපය කිවුවාට අලුත් කැබිනට් මණ්ඩලයක් නෑ..

එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට කලින් කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බවට එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් විසින් ප‍්‍රකාශ කලද ජනාධිපතිවරයා මෙතෙක් ඊට එකග එකග වී නැති බව වාර්තා වෙයි.

මේ සම්බ්නද තව දුරටත් සාකච්චා කිරීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා නැවත වතාවක් මුණ ගැසීමට නියමිතය.

කෙසේ වෙතත් ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් වනු ඇති වුවත් එය අලුත් අවුරුද්දට පෙර සිදු නොවනු ඇති බවත් වාර්තා වෙයි.

16 views
Main News