එජපෙයෙන් මහින්දට ආ නාවින්න-දුනේෂ්-ප‍්‍රියන්ත යලිත් එජාපයටම යයි..

December 15, 2018 at 11:20 am | lanka C news
එජපෙයෙන් මහින්දට ආ නාවින්න-දුනේෂ්-ප‍්‍රියන්ත යලිත් එජාපයටම යයි..

පසුගියදා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක් වූ මන්ත‍්‍රීවරුන් නැවතත් එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බවට තොරුතුරු වාර්තා වෙයි.

ඒ අනුව එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද, අශෝක ප‍්‍රියන්ත යන තිදෙනාම එක්සත් ජාතික පක්‍ෂයට නැවතත් එක්වනු ඇතැයිද සදහන්ය.

එජාපයට එක්වීම සදහා මෙම පිරිස විසින් සාර්ථක සාකච්චා පවත්වමින් ඇතැයිද වාර්තා වෙයි.

ඔවුන් පසුගියදා එජාපයෙන් ඉවත් වී සන්ධාන ආණ්ඩුවට එක්වීම නිසා ඇමති තනතුරු ලබා දෙනු ලැබීය.

62 views

14 Comments to “එජපෙයෙන් මහින්දට ආ නාවින්න-දුනේෂ්-ප‍්‍රියන්ත යලිත් එජාපයටම යයි..”

  1. indunil says:

    nila masi niyaya…………….

  2. Buddadasa says:

    Whether you are a UNP supporter or a SLFP or SLPP supporter , please think a little about these useless selfish politicians. As a voter , you have been taken for a ride bu these dirty politicians. Please teach them a lesson , Please show your disagreement. Please write letters , Please demonstrate non violently. They are withour principles and collecting money for themselves. Are not you ashamed to vote for them who are deceiving you.
    Please do not vote them at the next election, whenever it is. Show them the door. Show them the voter power.

Main News