එජප පහක් මග එනවා.. ඇමතිකම්වල දිවුරනවා..

November 3, 2018 at 1:20 pm | lanka C news
එජප පහක් මග එනවා.. ඇමතිකම්වල දිවුරනවා..

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු ඉදිරි පැය කිහිපයේදී ආණ්ඩුවට එක් වූ ඇමති එස්.බී. නාවින්න මහතා පවසයි.

ඔවුන් ඇමති ධුරවල දිවුරුම් දෙනු ඇතැයිද ඇමති නාවින්න කියා සිටී.

10 views

9 Comments to “එජප පහක් මග එනවා.. ඇමතිකම්වල දිවුරනවා..”

  1. Asaranaya says:

    අලුත්ම නිවේදනය ” පින්ගුත්තරගෙ රනිලයා ගෙල වැල දාගනී ” ලැජ්ජයිලු ජම්පරේ ඇඳගෙන මහා උලුගෙදරට යන්න.
    බලාපොරොත්තුවන්න ” ගමනක අවසානය 2 “

    • කිඹුලා says:

      සමහරවිට වටේ ඉන්න අයම වැඩේ දෙන්න බැරි නෑ . උන්ටත් ගැලවිල්ලක් නෑනේ මේ පිස්සු හටන නිසා. දාලා යන්ඩත් බෑ – ඉන්ඩත් බෑ

  2. Gemunu Ruhuna says:

    කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයින් (බහුතර සිංහල බෞද්ධ) යනු ලොව සිටින වඩාත්ම ජඩ, නින්දිත, පාහර පාවා දෙන්නන් බවත් මුදලට තම මෑණියන් වුව පාවා දීමට පසුබට නොවන්නන් බවත් ලෝකය හමුවේ යලි තහවුරු කල මෛත්‍රීපාල මැතිඳුන් ඇතුලු සැමට අපගේ ප්‍රණාමය.
    හැට දෙලක්ෂයෙන් එකෙක්

    • pathum says:

      ඇයි මේ බොරු තර්ක සිංහල විතරද අවස්ථාවාදී ටී.එන්.ඒ. මන්ත්‍රි අවේ නැද්ද වඩිවෙල් සුරේෂ් සිංහල ද මුස්ලිම් නැද්ද රවුෆ් හකීම් බදීයුදීන් 2015 පැත්ත මාරු කරේ නැද්ද. ජාතියක් නැ ලංකාවේ දේශපාලනේ හැටි තමයි මේ

      • Memopad says:

        Sadly yes. As far from 1815 till today, we are a nation of betrayers. After the end of war, we witnessed the worst part of it, then at the no confidence vote against Wickramasinghe, we saw how MPs took money, helped to win to the vote, now worse things are happening, but now Wickramasinghe paying what he earned

    • sarath says:

      Gemunu Ruhuna. ratak. jaathiyak. aagamak. nethi unp jeppek.
      MY3. JANAPATHI THUMAA nisi welaawata nisi theenduwa gattha.
      ehema nokalaanam . batalande wadhakayaa muge ammth wikunanawa.
      mewage jadayo paaharayo ewata wiruddha nehe.
      munwage naruma sakkili ballo nisaa ape rata goda nangana eka harima amaarui

  3. desta says:

    dyramu mahajanyage salli tikata kelinna

  4. pathum says:

    ඇයි මේ බොරු තර්ක සිංහල විතරද අවස්ථාවාදී ටී.එන්.ඒ. මන්ත්‍රි අවේ නැද්ද වඩිවෙල් සුරේෂ් සිංහල ද මුස්ලිම් නැද්ද රවුෆ් හකීම් බදීයුදීන් 2015 පැත්ත මාරු කරේ නැද්ද. ජාතියක් නැ ලංකාවේ දේශපාලනේ හැටි තමයි මේ

  5. david milibanda says:

    If the Sinhalese were not betrayers, the Country would not be in this situation today.

    Pathum…. ena.. ena… thaama maga… unge waahanaya kadila.

Main News