එජාපයටත් අබ සරණයි.. ප්රබලයින් හතරක් ශ්රීලනිපයට…?
November 15, 2017 at 11:20 am | lanka C news
පසුගිය මහ මැතිවණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැද පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂ ප්රබලයින් සිවු දෙනෙකු ඉදිරියේදී ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක් වනු ඇති බවට පුවත් වෙබ් අඩවි ගණනාවක වාර්තා පල කර ඇත.
ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ හිටපු ඇමති විජේදාස රාජපක්ෂ එම තීරණය ගනු ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
තවත් එක් ඇමතිවරයෙක්ද ශ්රිලනිපයට එක්වීම සදහා සාකච්චා කරමින් ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.
මේ තත්වය මත ඉදිරි දිනවල ප්රබල දේශපාලන පිල්මාරුවක් සිදුවනු ඇති බවද වැඩි දුරටත් සදහන්ය.
කෙසේ වෙතත් ඇමති රාජිත සේනාරත්න මහතා අදාල වාර්තා ප්රතික්ෂෙප කරමින් කියා සිටියේ තමන් එවන් කිසිදු සාකච්චාවක නැති බවත්, එක්සත් ජාතික පෙරමුණ හැරයාමේ කිසිදු අදහසක් තමනට නැති බවත්ය.
ekanam naegee ena MR pila nohoth JO ekata maru paharak gaeheemata ranil sirisena athara karana deal ekak. rajitha saha anith thakkadiyo hithanawa aethi pambayage passeta heththuunoth unta unp eka wenuwen dinanta puluwan rajapaksala paraddala kiyala.
එතකොට රාජිත අර්ජුන ශ්රීලනිප නෙවේද හිටියෙ? මුන්ට පිස්සුද අපිට පිස්සුද
UNP PARTY GO TO HELL
කමල්, ඇත්තෙන්ම ඔයාට තමයි පිස්සු. රාජිත සහ අර්ජුන පහුගිය 2015 අගෝස්තු මැතිවරණයට තරඟ කළේ එක්සත් ජාතික පෙරමුණ කියන එකෙන් බව ඔයා දන්නෙ නැද්ද? ඔයාට මෝල්ද? ඔයා මගේ නමත් කනවා.
ආ එහෙමද? උබ වගේ මම උන්ගෙ පිලිකනු ගානෙ හිටියෙන් නෑනෙ. අද එක පක්ෂෙක හිටපු ගමන් තව පක්ෂෙක
පිල් මාරැ වලින් යූඑන්පී පර දේසපාලනය වෙනස් කොරන්න අද මහජනතාවගෙ බලාපොරොත්තුවක් නැහැ. චන්දෙකදි එක මිටට රනිල්/සිරිසේන කල්ලිය පරද්දන අපේක්ෂාව ය් හැමෝගෙම බලාපොරොත්තුව
under any circumstances you should not take Rajitha back. If you does it I am voting against
මේ අය පරදින්නේ 30 වෙනි වතාවට