එජාපයටත්, ආණ්ඩුවටත් ඉදිරි ගමනක් ඇත්තේ සජිත් දින්නොත් පමණයි.. මහ ලේකම් සියල්ල සජිත් පිට පටවයි..

October 2, 2019 at 6:22 am | lanka C news
එජාපයටත්, ආණ්ඩුවටත් ඉදිරි ගමනක් ඇත්තේ සජිත් දින්නොත් පමණයි.. මහ ලේකම් සියල්ල සජිත් පිට පටවයි..

එක්සත් ජාතික පක්ෂයේ හා ආණ්ඩුවේ අනාගතය රැඳී ඇත්තේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය මත බව එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට සහ පක්ෂයට ඉදිරියට යාම නොයාම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මත තීරණය වන බවද ඔහු සඳහන් කළේය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති ආසන සංවිධායකයන්ගේ හමුව අමතමිනි.

40 views

14 Comments to “එජාපයටත්, ආණ්ඩුවටත් ඉදිරි ගමනක් ඇත්තේ සජිත් දින්නොත් පමණයි.. මහ ලේකම් සියල්ල සජිත් පිට පටවයි..”

  1. සුජී says:

    සජිත් හිතන හැටියට එයා නැතිබැරි ජනතාවගේ ජනාධිපති ලෙසත් රට දියුණු සංවර්ධනයකට ගෙනයාමට තවත් ඊට සුදුසු ජනාධිපතිකෙනෙක් පත්කරගත්තොත් ගොඩ.

  2. Orwin says:

    Umbala wagey ewun eheiyyan wagey inna nisa thamai ranilta kelawenne

Main News