එජාපයටත් ඒ හැන්දෙන්මයි.. අලුත් ආණ්ඩු.. අගමැතිලා කිසිවක් නෑ.. ජනාධිපති කාර්යාලයෙන් සද්ද නැතිව පිටවෙති….
November 30, 2018 at 11:17 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගින් සාකච්ඡාවක නිරත වූ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
නව ආණ්ඩුවක් පිහිටුවීම හෝ නව අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසන කල ඔවුන් කිසිවක් ප්‍රකාශ නොකර සිටීම විශේෂත්වයකි.
මේ අතර වාර්තා වන්නේ දෙමළ ජාතික සන්ධානයට දැන්වූ පරිදිම ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණටද සිය මතය දන්වා ඇති බවයි.
Great! We like our Prez!
ඇද්ද පොනිලො අහගත්තා ?දැං ඉතිං කොටි බෙටි කාපං කුන්දීරේ 😁😂
රනිල් හොරා හිතුවාමදි බන්දේසියක තියලා කොටියට රටෙන් කෑල්ලක් දෙන්න.
නියමයි නියමයි අපේ සිරි මල්ලි දැන් හොඳටම ෆෝම් වෙලා.මොකද දන්නවද? ඇයි මහින්ද මැතිතුමා ඉන්නවානේ ශක්තියට අන්න එකයි.නැතිනම් කොහෙද අපිට මතකනේ හිටියේ අවුරුදු 4 වනතෙක් පොන්න ගැන්සිය සමග එතකොට කලේ මොනවද පොන්න වැඩම තමයි නේ . ඇත්තටම මේ පොන්න රනියටනම් කෙසේවත් නැවත අගමැතිකම දියයුතු නැ.එය ඔවුට දෙනවා කියන්නේ නැවත නරියට කුකුල් කොටුවක් භාරදුන්නා වගේ.ඔය ඔක්කොම ඩයස්පෝරා අදහස්. මේවා මේ සම්බන්ධන් කියාගෙන එන්නේ වෙන මොකටවත් නොවේ සුමන්තිරන් ලා සමග එකතු වි කරන්න හදන බලය බෙදාගැනීම සහා උතුර නැගෙනහිර කුට විදියට අයිති කරගන්නා වැඩ පිළිවලින් කොටසක්.මේවා සියළුම දේවල් අර පොන්න රනියා දෙනවා කියා පොරොන්දුව මත තමයි මේ TNA සම්බන්දන්ලාගේ කැමැත්ත අරගෙන තිබෙන්නේ බලය පෙන්වීමට මෙහෙම බලයක් ලබාගෙන මොකටද ලජ්ජා නැද්ද??.මහලොකුවට කථා කරනවා ඉන්නවා කියලා බහුතරයක් කියා මුන්ට ලැජ්ජා නැ රට විකුණන් කණ වල් අවලං හැත්ත බලයේ රැඳෙන්න මේවා කරලද යකෝ බහුතරය හද ගන්නේ යන්නේ ?කොහෙද . එකටම එහා ගිය අපේ ඉන්නවනේ පොන්න JVP සෙට්එකකුත් ! මුන්ගේ ජාතකයේ වැරැද්ද ජාතකයේ වැරැද්ද.
එජාප යෙ ෆොනිය ගොංජ වගේ අමනයඑජාප යෙ ෆොනිය ගොංජ වගේ අමනයො සහ ඩිජිටලය වගේ නොමේරෑ උන් ජනාධිපතිට කොන්දක් නැහැ, පඹයා, ගමයා කියල අපහස කලා. 19න් පස්සෙත් අපේ රටේ බලවත්ම ආයතනය ‘ජනාධිපති’ බවත් රටේ ඒකීය’ බව රැකෙන්නෙත් එය නිසා බව බත් කන හරක්ට සහ කුහකයන්ට තේරෙන්නෙ නැහැ
Great president. He knows that he acted according to the constitution.
At the Sanga Samaluwa held today at Nelum Pokuna, the Ven Elle Gunawansa thero said the missionary work has now spread to Aluth Kade even.What he meant I think most of Sajith Premadasa’s family have become born again Christians.So the UNP won’t be any better with Sajith, will be same as with Ranil or worse. Irrespective of party politics the UNP supporters should understand the damage will be done to the country with Sajith too.
මහින්ද යුධ හමුදා මූලස්ථානය තිබුනු ඉඩම හා පෝට් සිටි භූමිය චීනෙට සින්නක්කර දීම රට විකිණීමක් නෙමෙයි.
මහින්දල විසින් වෙනත් චීන සමාගමකට දීමට සූදානම් කර තිබුනු හම්බන්තොට වරාය රනිල් චීනෙට බදු දෙන කොට ඒක රට විකිණීමක්.
මහින්ද හොර අගමැති උන ගමන් ජය බහාලූ පර්යන්තයෙන් කොටසක් චීනෙට දුන්න. ඒව දේශප්‍රේමියි.
තාත්ත හොර අගමැති වුනු ගමන් නාමල් FCIDඑකට යන්නෙ කොට කලිසමක් ඇඳගෙන.
මැද මුලනෙ බත් බැලයො හිතන් ඉන්නෙ උන් විතරයි දේශප්‍රේමියො කියල.
Aneda kiyanne.
Mawbima nathinam maranaya kiyala fedaral denna para kapana Jada jeppo tharam,
Yudde yana athara Samastha Maha Vadawarjana kandawapu jada jeppo tharam deshapremiyo loweth ne.