එජාපයට අලුත් නායකයන් විස්සක් සූදානම්..- අගමැති

March 30, 2018 at 3:26 am | lanka C news
එජාපයට අලුත් නායකයන් විස්සක් සූදානම්..- අගමැති

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට ගෙන යා හැකි නායකයින් විසි දෙනකු පමණ තමන් මේ වන විට හදුනාගෙන සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

පක්ෂය ගොඩනගා එය ජයග්‍රාහී මාවතට ගෙන ඒම සදහා එම නායකයින්ට පක්ෂය භාර දීමට තමන්ට උවමනා බවත් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මූලස්ථානයේදී ඊයේ දිනයේ රැස්වුනු අවස්ථාවේදීය.

එම හමුවේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කිරීමටයි.

48 views

25 Comments to “එජාපයට අලුත් නායකයන් විස්සක් සූදානම්..- අගමැති”

  1. Lapaya says:

    Eken 15 k napunsakayo saha sama lingikayo neda.

  2. HooN P Kaaraya says:

    Kuliyapitiye Volkswagen haduwa wageda, nathnam Rakiya dasalakshayak dunna wageda?

    • victor says:

      නෑ නෑ මල්ලිලාට බ්‍රේස්ලට් දුන්න වගේ, පරාක්‍රම සමුද්‍රයට නැව් ගෙනාව වගේ, ජනතාවගෙ සාක්කු වලට සල්ලි පිරෙව්ව වගේ. රටේ පවට උපන් එවුන්.

      • Samuvel says:

        සැමට නොමිලේ වයි ෆයි දුන්න වගේ, සැමගේ සාක්කූ සල්ලි වලින් පිරෙව්ව වාගේ, අඩු ගානට කුලියපිටියෙන් වොක්ස්වැගන් කාර් දුන්න වගේ, මහින්ද ගත් සියලු නය 2010 වනවිට ඉවර කරන්න සැලසුම් හැදුව වගේ, විකුනගත් සල්ලි වලින් මාගම්පුර වරාය නය ගෙවුවා වගේ, ලිච්චවී පාලනයක් දුන්න වගේ , ඇමති ගාන 30ට සීම කලා වගේ, මහ බැන්කුව ඉතමත් පිරිසිඳු කලා වගේ, ……හෙන ..ගහපන් ..උගේ…..අ…..ට ……ව වගේ ….

  3. Niru says:

    At the moment all UNPers are leaders. Some are leading thieves and other are leading petty thieves compared to the first lot.

  4. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මෙයා මෑත ඉතිහාසයේ පහළ වුණ ඉතා සූක්ෂම බුද්ධියක් සහිත කෘත හස්ත චරිතයක්…. මෙයාට තියෙනවා අවස්ථාවන් සහ පුද්ගලයන් කළමනාකරණය කර ගැනීමේ කෘත හස්ත දැනුම….. නමුත් රටේ ආර්ථිකය, සමාජ ස්ථර වල දියුණුව, රාජ්‍ය පරිපාලනය සහ අනෙකුත් දේවල් වලට එම දක්ෂතාවය ගොඩක් අඩුයි…. දැන් බලන්න අවස්ථා කීයක් ඔහු විසින් මට තව මාස 2ක් දෙන්න මාස දෙකෙන් මම හරියට කරනවා කියලා පොරොන්දු දීලා එයාලගෙ පක්ෂෙ අය කී අවස්ථාවක රැවැට්ටුවාද? රවට්ටන එක නොවෙයි හපන්කම උන් රැවටෙන එක…. ඊට පස්සෙ ඒ මාස දෙක යද්දි ආයෙ තව මොකක් හරි දෙයක් අඹරල අර අවධානය වෙන පැත්තකට යවනවා…. ඊට පස්සෙ රාජිත දම්මල අම්බානකට නෙලවනවා ඒකාබද්ධෙට…. ඊට පස්සෙ මෙයාගෙ පක්ෂෙ අය චූන් වෙනව…. මේ වගේ කී වතාවක් මෙයා ප්රැක්ටිස් කළාද? ඒ පක්ෂෙ ඉන්න බුද්ධිමතුන් හිතන්නෙ අපමණ අගය මාස දෙකකින් ලැබෙනවා කියලා…. පව් යූ එන් පී පාක්ෂිකයො….. මේ සරල සත්‍ය සහ චරිතය අවබෝධ කර ගන්න ඔවුන්ට බෑ මේ බද්ර කල්පය ඉවර වෙනකල්…… මොකද එයාලගෙ ඇස් වල පටලයක් බැදිලා තියෙන්නෙ.. එතකොට මුල් ලෝකෙම පේන්නෙ කොළ පාටට…. ඒක ඒ පාක්ෂිකයන්ගෙ පරපුරෙන් පරපුරටත් යනවා…. ඒකනෙ ඊයෙ පෙරේදා 18 පිරැණ එවුනුත් උඩ පැන පැන මේ හුටන්ටම කඩේ යන්නෙ..

  5. Aurora says:

    All those 20 future leaders of UNP passed 2017 GCE (O.L) with A passes. Wait and see.

  6. මාතලේ බණ්ඩා says:

    ඔය 20 අතරෙ සජිත් ප්‍රේමදාස ඉන්නවද? රනිල් කිව්වොත් ගොං කථාවක් තමයි.යකෝ කට හෝදල ඇරල කියපංකො සජිත් ඊළග නායකයා කියල.එහෙම කිවිවොත් මහින්ද තරහ වෙයිද?

  7. sarath says:

    HOW CAN YOU HAVE A COMPLETE STRUCTURAL CHANGE WITHOUT CHANGING THE LEADER TOO WHO IS RESPONSIBLE FOR EVERY THING

  8. Kiri Hoda says:

    Rathu thol set eka wennethi

Main News