එජාපයට අලූත් නායකයෙක්.. අන්තර්කාලීන නායකයා ලක්‍ෂමන් කිරිඇල්ල..

March 17, 2018 at 1:20 pm | lanka C news
එජාපයට අලූත් නායකයෙක්.. අන්තර්කාලීන නායකයා ලක්‍ෂමන් කිරිඇල්ල..

එක්සත් ජාතික පක්‍ෂයේ අන්තර් කාලීන නායක තනතුරක් ඇති කර ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඒ සදහා පත් කිරීමට එම පක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

එජාපය තුව වර්තමානයේ ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් පක්‍ඹ මැති ඇමති පිරිසක් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අතර කොළඹ පැවැති සාකච්චාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

මෙම නව තනතුර සදහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ද යෝජනා වී ඇතැයිද වාර්තා වෙයි.

මෙම තනතුර ඇති කරනු ලබන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා එජාපයේ නායකත්වය බාර ගන්නේ තෙක් බවත් සදහන්ය.

එජාපයේ ප්‍රතිසංස්කරණ කටයුත්ත මෙම මස 31 වැනිදායින් අවසන් වෙයි.

68 views

16 Comments to “එජාපයට අලූත් නායකයෙක්.. අන්තර්කාලීන නායකයා ලක්‍ෂමන් කිරිඇල්ල..”

  1. RK says:

    Methuwage nayekayekuta unp eka podiwadie meyawa api UN eke nayakaya karala lankawa beragamu.

  2. ape ekaa says:

    thawa ledek. Pakshaye awagamaya thamayi kawuru aawath..

Main News