එජාපයට එරෙහි කුමන්ත්‍රණයක්.. සිදුවිය හැකි දෙය අජිත් පෙරේරා හෙලි කරයි..
April 17, 2019 at 3:22 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මේ දිනවල කුමන්ත්‍රණයක් සිදු වෙමින් තිබෙන බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
අද වන විට රට තුළ ඇතිවෙමින් පවතින ආර්ථික ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා ඇතැම් පිරිස් විසින් කුමන්ත්රණකාරී ලෙස මෙය සිදුකරන බව ඔහු කියයි.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරන අතර එහි කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු සඳහන් කරයි.
සිදුවිය හැකි එකම දෙය නම් ජනාධිපතිවරණයක් කැඳවීම පමණකැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
ප්‍රසිද්ධයේ නොකරන හැම දේම කුමන්ත්‍රණ ලෙස හඳුන්වන්න පුලුවන් බව ටොමිය දන්නෙ නැහැ. රනිලා රටට විරැද්ධව පරය් එක්ක මොන තරම් කුමන්ත්‍රණ කොරනවද?
muge moda maddya sandarshana pamanai,kalutara janathawa meyawa dannawa chandayakadi pilithuru devi.
රනිලා මැරෙනකන්ම එජාප නායක. එජාපයට චන්දෙ දෙන උන් රනිලගෙ වහල්ලු බව කිව යුතුද?
Neddakin Es PILLAMA..
Wachana 5 … Es pillan 25 ..
Beheth tikak ganin,,,,
WHY PROVINCIAL COUNCIL ELECTION ???? IF YOU ARE NOT HOLDING ELECTION DEMOLISH THE PROVINCIAL COUNCIL SYSTEM. JUST WASTING PEOPLE MONEY AND POLITICIANS RELATIVES TRAINING CENTER.