එජාපයට කඩේ ගිය සුළං කිරිල්ලී තටු කඩාගෙන බිමට ඇද වැටේ.. ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවෙන් වැරදිකරු වේ…

October 19, 2019 at 3:22 am | lanka C news
එජාපයට කඩේ ගිය සුළං කිරිල්ලී තටු කඩාගෙන බිමට ඇද වැටේ.. ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවෙන් වැරදිකරු වේ…

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා⁣ සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඔක්තෝබර් 3 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සමුළුව මුදල් අයකිරීමකින් තොරව විකාශය කරමින් මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

රාජ්‍ය දේපල අවභාවිතය ඇයට එල්ල වී ඇති එක් චෝදනාවක් වන අතර මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන විජිතා මායාදුන්නේ මහත්මියගේ සභාපතීත්නයෙන් යුතු කමිටුවක් මගින් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පරීක්ෂණයක් ආරම්භ විය.

රෑපවාහිනී සංස්ථාවේ නිලධාරීන් රැසකගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර මැතිවරණ කොමිසන් සභාව විසින් ජනමාධ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති මාධ්‍ය උපමාන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය විසින් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

එජාප විශේෂ මහා සමුළුව විකාශය වන අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත කඩා වැදුනු මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සජීවී විකාශය අත්හිටුවන ලෙස නියෝග කරන ලදී.

මීට අදාළ විමර්ශන වාර්තාව ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා වෙත භාර දෙනු ලැබ ඇත.

– රූපවාහිනී වාර්තාකරු

29,170 Viewers

8 Comments to “එජාපයට කඩේ ගිය සුළං කිරිල්ලී තටු කඩාගෙන බිමට ඇද වැටේ.. ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවෙන් වැරදිකරු වේ…”

  1. Anawakiya says:

    Macho get hoda wadak

  2. Nim says:

    MEEKI KARANA
    ASADARANA WALATA
    KOHEN HARI BADA
    THABIYA UTHIEE.

  3. Modapala says:

    මෙයාගෙ වරදක් පේන්න නෑ.වැඩට හොඳා.

    • Angoda Buva says:

      ඔව් ඔව් UNP / GNP එකේ බාල වැඩ වලට හොඳට ගැලපෙනවා

      තව තව වැඩ වලටත් ගූලපෙනව ඇති. හැබැයි ඉතින් සභාපතිකමකට නම් කොභෙත්ම ගැලපෙන්නෙ නැහැ.

  4. MD says:

    Sajith me wage tuttu deke wada karala hari balaya ganna try karanawa.ewa wana saji.oya dena porondu ada kabinet ekata dala heta denna.oyalage anduwa tiyenawane tawama.nikan bila epa sajith.kujitai

  5. prabath says:

    Eka thamai ara janamadya amathi gobila meyawa daganna dangaluwe janadhipathita banabana

  6. වැඩ්ඩා says:

    මාර තොල් දෙක අපරාදෙ. දැන් ගෝටට හේත්තු වෙයි

  7. udagam kikili says:

    sada loka pujitha danaugath sathyangani.

Main News