එජාපයට ජනාධිපතිවරණයෙන් හොදක් වේවා.. මගේ ප‍්‍රාර්ථනය එයයි..- චන්ද‍්‍රිකා තම පැතුම කියයි..

September 24, 2019 at 6:26 am | lanka C news
එජාපයට ජනාධිපතිවරණයෙන් හොදක් වේවා.. මගේ ප‍්‍රාර්ථනය එයයි..- චන්ද‍්‍රිකා තම පැතුම කියයි..

එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී හොද තීන්දුවක් ගැනීමට හැකිවේවා යයි තම ප‍්‍රාර්ථනය බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය නිසා හැම දෙනාම පිස්සු වැටිලා වගේ සිටින බවද ඇය සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා සොයා ගැනීමට බැරි තත්වයක් උදා වී ඇතැයිද ඇය පැවසීය.

එදා යහපාලනය වෙනුවෙන් එක් වූ පිරිස් අද බේද භින්න වී ඇතැයිද ඇය සදහන් කලාය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.

49 views

26 Comments to “එජාපයට ජනාධිපතිවරණයෙන් හොදක් වේවා.. මගේ ප‍්‍රාර්ථනය එයයි..- චන්ද‍්‍රිකා තම පැතුම කියයි..”

  1. Rose says:

    Batakola Achchi
    Why don’t you ask Ranil to contest the presidency and tell them to name you as the Prime minister candidate. Sure way for Ranil to win.

  2. Nimal R says:

    තමන්ගේ වටිනා දෙමවුපියන් විසින් පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයේ නැට්ටේ එල්ලා එය විනාශ කළ නිවට නීච දුෂ්ට හැතිරිය. නුඹ ඉතිහාසයේ කුණුබක්කියට මිසක් වෙන කොහේවත් නොයණු ඇත

  3. Sarath Bulathsinghala says:

    මේ පරගැති පල්ලි අවතාරය ඉක්මනින් ශ්‍රීලනිපමඟ නැති භංග වේවා!

  4. නිමල් says:

    අන්ගොඩ ඉන්න ඕනෙ ගෑනී එලියේ ඉන්න එක තමා ප්‍රශ්නෙ

    • RATA WESIYO says:

      The people know very well from your utterences and behaviour that you have other wishes as well ,such as
      to let racial separatism and extreme religious fanaticism to raise their ugly heads ,by helping to bring a ruler with no backbone.

  5. charles says:

    I hope Chandrika, Mangala and Ranil will be wiped out from sri Lankan politics after this election. The damage they done to Sinhalese and Buddhism is unforgivable.

Main News