එජාපයට ජනාධිපතිවරණයෙන් හොදක් වේවා.. මගේ ප‍්‍රාර්ථනය එයයි..- චන්ද‍්‍රිකා තම පැතුම කියයි..

September 24, 2019 at 6:26 am | lanka C news
එජාපයට ජනාධිපතිවරණයෙන් හොදක් වේවා.. මගේ ප‍්‍රාර්ථනය එයයි..- චන්ද‍්‍රිකා තම පැතුම කියයි..

එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරි ජනාධිපතිවරණයේදී හොද තීන්දුවක් ගැනීමට හැකිවේවා යයි තම ප‍්‍රාර්ථනය බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය නිසා හැම දෙනාම පිස්සු වැටිලා වගේ සිටින බවද ඇය සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා සොයා ගැනීමට බැරි තත්වයක් උදා වී ඇතැයිද ඇය පැවසීය.

එදා යහපාලනය වෙනුවෙන් එක් වූ පිරිස් අද බේද භින්න වී ඇතැයිද ඇය සදහන් කලාය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.

80 views

26 Comments to “එජාපයට ජනාධිපතිවරණයෙන් හොදක් වේවා.. මගේ ප‍්‍රාර්ථනය එයයි..- චන්ද‍්‍රිකා තම පැතුම කියයි..”

  1. siri says:

    rata jathiya kapu hathriya.

  2. Siri says:

    රටට ආදරේ ඇති නායිකාව …..අනේ පල පල යනදිහාවකට තොලොංචි වෙලා .

  3. yvonne- chula says:

    stage naginna batakola acrchchi

  4. Peter says:

    This Kalakanni woman ruined the SLFP and the UNP by promoting My3 to become the President. She hatched the plot with Ranil and now both parties are ruined and as a result of Yamapalanaya innocent people are suffering.

  5. RAYMOND says:

    ශීලනිප
    තාත්තා හැදුවා
    අම්මා රැකගත් තා
    දුව විනාශ කලා

  6. Kri vetttapocita Mey dawasaka hondama honda 1 henayah wadeeewa.lankawata hitin hari korana winasayata.(dan kelawela ennna hinda)

  7. praba says:

    අනේ බොල තෝ ඔය කියන්නේ රට ගැන හිතලද නැත්නම් රාජපක්ෂලා ගැන හිතලද. තෝ හිතන දේ වෙන්න උඹ කව්ද පලයං බන් යන්න. රට කාපු හැතිරි. තොගේ ඔලුව පලනව

  8. Lolla says:

    Jaathiyak….Jammayak…..Nathi….
    Sunaka denuwak……expire wuna baduwak….
    Ayalaye gihin awajaathaka lamai inna….Balliyak……..Pissiyek……

  9. sirima says:

    ow ita pase ammage wage meyage paraja ayithiyath unp eken ayin karanna one.

  10. ඇත්ත යථාර්ය says:

    කරැණාකර පිස්සු ‌කෙළින් නැතිව පැත්තකට වී ඉන්නවාද, ‌මෙයා ට පක්ෂයක් නැත. ජාතියක් ,ආගමක් නැත. බියර් එකක් කටේ ගහ ‌ගෙන පිස්සුව ‌හොද කර ගත්තොත් නරකද?

Main News