එජාපයට තනි ආණ්ඩුවක් හදාගන්න කියන්න.. අපේ මෛත්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්..- මහින්දගෙන් ආන්දෝලනාත්මක කතාවක්..
November 27, 2017 at 12:08 am | lanka C news
යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒකාබද්ද සමග එක් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රීලනිපයට පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනපතිගෙන් විමසීය.
‘ඒක තමයි අපටත් ඔ්න. යන්න කියන්නකෝ බලන්න. අපේ කට්ටිය අපට දෙන්න. එතකොට ඉවරයි.
අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්’ යනුවෙන් රාජපක්ෂ මහතා ඊට පිලිතුරු දුන්නේය.
I do not like to take these comments out of context. We don’t know exactly what he Mahinda meant by saying so. However, there may be many forces to de-railed the journey of JO. Just be alert..
Dear Manel,
To save our country form this Yahapalana Government,MR has to gain support from whatever the group irrespective of their past records.
But the voters should understand the real politicians that we need.
Manel pissu katha kiyanna epa, SLFP anduwak one nam meka thama wisaduma, basilage ugulwala ahuwechchi kalaya iwarai, e gona wikka
” Operation Jayasikurui” and ” Operation straining loyal politicians”.
ඔවි එහෙම නේන්නමි වෙන්න ඔන. නැතිව කොහොමද අපේ නඩුටික යට ගහගන්නෙ. මහින්ද, ශිරන්ති, නාමල්, ගෝඨා, බැසිල්, ඩෙිසි ආචිචි, ශිරන්තිගෙ මලය, ඇතුළු හනුහරේම ගොඩ. හුරේ මෛත්‍රීපාලට ජයවෙිවා!!
MY3 Ta Jaya !!!
Rajapassala Goda
හම් !ඒකත් එහේමද, ඔන්න අපි නැහැ පඹයව බ්ලාගන්න , බලාගෙන පැණි ආප්පම කන්න දෙන්න
දියෙහි යන දන්ඬට-පිහිටක් වෙතොත් මිහිපිට,
දුදනන් හට පිහිට – නොකර මිතුරෝ යන්න අහාකට
අපේ ඡනාධිපති මෛත්‍රී අපි බලා ගන්නම් කියලා මහින්ද කිව්වට… අපේ ඡනාධිපති මහින්දව මෛත්‍රී බලා ගත්ත හැටි ඡනතාවට නම් මතක ඇත…
yes you can take my3 . we will have a UNP govt.
Some secret deals that MR had with the Yamayans are gradually coming to light! This is a very sad situation for all patriotic people.However,in my case I’ll never vote for the JO.We shouldn’t trust these cunning politicians.
එහෙනම්, මහින්ද මහත්තයෝ ටටා බයි අපි ගියා….
මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි
Ubala dennatama kiyanne yanna thamai, aye thepara banna epa, MY3 mahinda set wenawa niyathai
බලාගන්න එකනම් මොනාද ඉතින් නරියට කුකුල්ලු බාරදුන්න වගේ. ආප්පයා අඩි හයක් පොලොව යට. 😀
ලජ්ජා නැති දේශපාලුවන් ඔය ඔක්කොම.