එජාපයට තවත් දරුණු ටොක්කක්.. විපක්ෂ මන්ත්‍රී තොගයක් සමග ජනපති පිලිපීන නිල සංචාරයේ.. එජාපය කැළඹෙයි..
January 18, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල පිලිපීන රාජ්‍යයේ නිල සංචාරයක යෙදී සිටී.
ඔහු සමග මෙවර එම සංචාරය සදහා එක්ව සිටින දුත පිරිසේ වැඩි පිරිස විපක්ෂ මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි.
රාජ්‍ය නායකයාගේ මෙම සංචාරය හේතුවෙන් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම දැඩි ලෙස කැළඹී සිටිති.
ඇමති හර්ෂද සිල්වා සිය නිල ට්විටර් ගිණුමේ සටහනකින් ප්‍රශ්න කර ඇත්තේ ජනාධිපතිගේ දූත පිරිසට විපක්ෂ මන්ත්‍රීවරුන් එක් කර ගත්තේ කෙසේද යන්නයි.
How can President @MaithripalaS take a bunch of opposition MPs as his ‘government delegation’? @RW_UNP pic.twitter.com/qnSsDyj219
— Harsha de Silva (@HarshadeSilvaMP) January 17, 2019
UNP karayo yanneth ohoma thama yanakota ..okkoma wahal set ekath arangana thama yanne ..Just get lost..You traitors for ever…If you can leave the countruy for good ..how lovely it will be for Lanka..
Appaya went to see ADB without Finance Minister. What a joker this illiterate, “thoth poth” broken English Traitor is.