එජාපයට පස් පඩංගුවේ බැණ වදිමින් වසන්ත සේනානායක පොලොන්නරුවෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ…

November 8, 2019 at 4:40 pm | lanka C news
එජාපයට පස් පඩංගුවේ බැණ වදිමින් වසන්ත සේනානායක පොලොන්නරුවෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ…

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද පස්වරුවේ පොළොන්නරුවෙන් මනම්පිටියේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ජනරැලි වේදිකාවට ඒ මහතා එක් විය.

මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී සේනානායක මහතා කියා සිටියේ තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදෙන බවයි.

සජිත් පේ‍්‍රමදාස මහතා මේ වනවිට ජනාධිපතිවරණයෙන් ජයගත නොහැකි තත්වයක සිටින බවද ඔහු කියා සිටියේය

37,185 Viewers

14 Comments to “එජාපයට පස් පඩංගුවේ බැණ වදිමින් වසන්ත සේනානායක පොලොන්නරුවෙන් පොහොට්ටු වේදිකාවට ගොඩවේ…”

  1. john says:

    We are proud of your backbone to stand against Ranil. You are a true UNPer.

  2. ajith says:

    ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?

  3. Parakum says:

    This man is the reincarnation of the Horse that DS fell in 1952.

  4. Nadee says:

    ඉතාම නුදුරු අනාගතේ දවසක මේ මනුෂ්‍යයා එක්කෝ දිවි නැහැ ගන්නවා… නැත්තම් දේශපාලනෙන් අයින් වෙලා පැත්තකට වෙනවා… මේ වගේ විලම්භීත චරිත වලට වුණේ ඒක

  5. malraj says:

    pissu thadawela,,,,,yana ena man na….. hitan hutan….

  6. ෂෝ වොලස් ඇන්ඩ් හෙජස් says:

    මූට ඇති ඡන්දයක් නෑ මූ ගියා කියල යූ එන් පියට පාඩුවකුත් නෑ – මේ අස්සයාගෙ පුකට පාරක් දීලා පාරට ඇදල දාන එක පොහොට්ටුවට නම්බුයි

    • MD says:

      Habai oya eyata banina widiyen penenne loku paduwak wuna kiyali.pohottuwatath oya adarei wage.enna enna patiyo.hodata hitanna.oyata tawa 6 days tiyenawa.noti kolla.kukku patiya

  7. සරා says:

    මාර වැඩේ ඩි.එස් ‌ෙගේ මුුබුරා හා ‌ෙජේ.ආර් ග‌ේ මුනුබුරායි ‌ෙදෙන්නම ‌ෙගෝඨාගේ ‌ෙවෙිදිකාවෙි.ඉතින් සාමාන්‍්‍ය යුඑන්පි පාක්ශිකයාට තියෙන්නෙත් ඒ මගම ‌ෙගොස් 16 වැනිදාට ‌ෙපොහොට්ටුව ඉදිරියේ ඡන්දය සලකුනු කර එම නායකයන්ගේ අභිමතයන් ඉෂ්ඨ කිරිමයි.

  8. Maraya says:

    I’m asking you that to cut off your shy vein

  9. Amarea says:

    Moova dummala gahala elavanda issara moo pana Fattah! Pratipatiyak neti booruwa!🦍

  10. Modapala says:

    මේ හැම කෙනෙකුටමම් තියෙන ප්‍රශ්නය තමන්ට බලා පොරොත්තුවුණ දේ ලැබුණෙ නැති කම.මෝඩ සජිත් එක්ක වත් එකතුවෙලා ඒ ටික ගන්න ගියත් එතනත් ඊට තද පොරවල්.ඉතින් එහාට පනිනව,මෙහාට පනිනව.

  11. Crazy says:

    whatever the criticism against him. I see something in him. Sill much better than some of those horrible UNP mps

  12. MD says:

    WASANTAGE WASANTHA KALAYA ELABUNA.SALLI WALATA PANINA MANTRI KENEK NOWE KIYALANAM BOHOMA PAHADILIE.WASANTATA JAYAWEWA!

  13. rasi says:

    DNA test has to be done

Leave a Comment

Main News