එජාපයට බෑ.. පොහොට්ටුවට දෙන්න බැරිනම් ඡන්දෙ නොදා ගෙදර ඉන්න..

January 24, 2018 at 5:30 pm | lanka C news
එජාපයට බෑ.. පොහොට්ටුවට දෙන්න බැරිනම් ඡන්දෙ නොදා ගෙදර ඉන්න..

‘පලාත් පාලනමැතිවරණය කියන්නේ ගමේ ඡන්දය හැබැයි අද මේ ඡන්දය ගමේ ඡන්දයකට වඩා එහා ගිය තැනකට ගිහින් තිබෙනවා. එක පැත්තකින් අපේ රටේ ඉදිරි අනාගතය තීන්දු කරන තීරණාත්මක මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වෙලා හමාරයි. වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනක් මෙරට පාලනය කරලා මේ වෙනකොට රටේ ආර්ථික සමාජ සහ දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙලා තිබෙනවා’ යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහ නගර සභා අපේක්ෂක චානක ප්‍රියන්ත කුමාර මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ පුංචි බොරැල්ල මංසන්දිය පැවති ජන හමුවක් අමතමිනි.

‘එදා මෙදා තුර කොළඹ නගර සභාවේ පාලනය එක්සත් ජාතික පක්ෂය සතු වුණා. හැබැයි මේ කොළඹ ලස්සන කරන්න කොළඹ එජාප පාලනයට බැරිවුණා. කොළඹ වතු ආශ්‍රිත ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් ඇති කරන්න බැරි වුණා.

කොළඹ පාරවල් ටික ලස්සනට හැදුනේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිසයි. විහාර මහා දේවී උද්‍යානය තුරඟ තරග පිටිය ලස්සන වුනේ එතුමා නිසා.

හැමදාමත් කොළපාට වුණු කොළඹ මහ නගර සභාව මෙවර පොහොට්ටුවට දීලා බලන්න. එක්සත් ජාතික පක්ෂය කොළඹ ජනතාවට කරපු සේවයක් නෑ. ඒ නිසා අඩුම තරමේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අපි ඉල්ලන්නේ පොහොට්ටුවට ඡන්දය දෙන්න බැරිනම් ඡන්දය නොදා ගෙදරට වෙලා ඉඳලා පොහොට්ටුවට සහයෝගය දක්වන ලෙසයි’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

121 views

17 Comments to “එජාපයට බෑ.. පොහොට්ටුවට දෙන්න බැරිනම් ඡන්දෙ නොදා ගෙදර ඉන්න..”

  1. Lapaya says:

    මූ මොකෙද්ද අපිට unp යට ඡන්දෙ නොදී ඉන්න කියන්න මෙදා සැරෙත් කොළඹ විතරක් නොවෙයි රටම unp තමයි

    • ranil says:

      මහ බැංකු හොරාටම දීපන් මේ් පාරත්

    • Gamunu says:

      Lapa kumara ubala eda idalama kata hari deka puna eka thamayi kare. Oka kiyanna deyak nemeyi. Kiyapanko apita chande denna kiayala huampiyata nathuwa.

    • Sunil says:

      වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ!

    • UNPහරකා says:

      ලපයා අතගාල බලපං නැට්ටෙත් ගොමද කියල?

    • love nature says:

      නොදන්නා කමට හරි කැපුවත් කොලයි කියන කමට හරි මේ හොර තක්කඩි දිනවල මුන්ට හුරේ දාන උඹල වගේ දෙකේ පන්තියේ ලදරැවෝ ගැන ලැජ්ජයි….

  2. WELL SAID 1000%………SLPP jayen jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  3. Banda says:

    K” Thamai

  4. Samas says:

    Who is this? We will vote for UNP.

  5. සාධාරණ මිනිසා says:

    Colombo ඉන්නෙ මේ හාදයට වඩා මොලේ තියන මිනිස්සු නිසා UNP උඩින් දිනනවා

  6. Open mind says:

    ඡන්දය ක වටිනා කම නොදන්නා එකෙක් කියනවා ජන්දය නොදී ගෙදර ඉන්නලු.

  7. Tikiri Nileme Senanayake says:

    “Pohottuwata” jayawewa !!!!!

  8. Saradiel says:

    1990/06/ 11 නැගෙනහිර හිටපු පොලිස් නිලදාරීන් 600 /770 කොටි මැරැවෙත් ඔය පේමදාස/ රනිල් ආන්ඩුව ඒ නිලදාරීන්ට කොටින්ට විරැද්දව ආයුද අතට ගන්න තහනම් කරල තිබුන නිසයි..කොටි ඒ නිරායුද කරල හිටපු පොලිස් නිලදාරීන්ව මරල දැම්මා..IPKF ඵකට ගහන්න LTTE එකට ආයුධ ලොරි ගනන් දුන්නෙ කවිද? IPKF එක ලංකාවෙන් යනකොට 400 විතර හිටපු කොටි මාස දෙක තුනකින් 4000/5000 වුනේ මොන අන්ඩුවල වරදින්ද…උන් අන්තිමට අපේ UNP පර ආන්ඩු දුන්න ආයුධ වලින් අපිටම ගැහුවා මතකද?

  9. john says:

    Even though tamil sepratism was allowed to nurture, let india drop food to tamils, JVP strong and let 60000 die, let private bus mafia to emerge, let tution mafia to emerge, let commercial mafia to emerge, let our production capacity low with open economy and privatising national production assets, let foreign agents of religious and political nature establish here, let buddhism become weak by taking steps to make temples and monks a commercial event..let full support to stop war in 2012 onwards, … and many more good work for mother lanka……….. still we vote for UNP …because we want this country to be like this a mess of transport, food, shelter and comfort.. like this for another 50 years until our children become voters

Main News