එජාපයට යන බව කියූ වසන්ත අද කැබිනට් මණ්ඩලයේ… නැවත ආණ්ඩුවට.. එජාප මන්ත‍්‍රී පුවරුව පහලට..

November 21, 2018 at 2:10 pm | lanka C news
එජාපයට යන බව කියූ වසන්ත අද කැබිනට් මණ්ඩලයේ… නැවත ආණ්ඩුවට.. එජාප මන්ත‍්‍රී පුවරුව පහලට..

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක මහතා අද දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය.

වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත.

දැනට දින කිහිපයකට පෙර ඔහු කියා සිටියේ තමන් නැවත විපක්‍ෂයට එක් වන බවයි.

මේ අනුව පාර්ලිමේන්තුව තුල සන්ධාන පාර්වශය වැඩි වී එජාප පාර්ශවය අඩු වී ඇත.

31 views

51 Comments to “එජාපයට යන බව කියූ වසන්ත අද කැබිනට් මණ්ඩලයේ… නැවත ආණ්ඩුවට.. එජාප මන්ත‍්‍රී පුවරුව පහලට..”

  1. Saman says:

    මුගෙ දෙසපලනය අන්තිම කලය යන්නෙ. මුට කිසිම කෙනෙක් අයි චන්දය දෙන්නෙ නැහැ.

  2. Ran Gonja says:

    මූ ගත්තෙ කලවැද්දගෙ ඇමතිකම​,රෑට ඇවිදිනව​,දවාට නිදියනව​,පාහර කලවැද්දො.

  3. Ranarala says:

    mun denna nobodenekin newathath (bagawita anthima wathawata) anduwath ratath pawadenawa. janadipathi agamethi mowun gena witharak newei, munwa ehata mehata adina jathidrohin gena awadhanayen inne.

  4. aniwa says:

    Jaya wewa sir ! you deserve another $2.8 Million.

  5. Buddhist says:

    Mu Senanayaka le kenekda kiyala le test karanna oni. Mewage wanduro hinda thamai lankawa ballata gihin thiyenne.

  6. දානවා...ගන්නවා...දානවා....ගන්නවා.....ගත්තොත් කපනාවා ..... says:

    දානවා…ගන්නවා…දානවා….ගන්නවා…..ගත්තොත් කපනාවා …..ගේ පුතෝ කියන්න එකෙක් නැතෝ. ගමේ පොළොන්නරුවේ බාශාවෙන් කියන්නේ මව් තුමියට ….කනවා කියලයි….

  7. චන්ද්‍ර says:

    සීයගේ පරපුරේ සේනානයකලගෙ අහලකටවත් නොගැලපෙන මේ පැරචූට් කාරය පොලොන්නරුවට නොව වෙන සිටිය තැනකට යා යුතුය.

Main News