එජාපයට 2/3 බලයක් පාර්ලිමේන්තුවේ.. තවත් වසර 10ක් ආණ්ඩු කරන්න සූදානම්..
November 21, 2018 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් පෙන්වීමට සූදානම් බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එක්සත් ජාතික පක්ෂය පළුල් පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණයට තරග කරන බවත් ඉන් පසු තවත් අවුරුදු 10ක් එජාපය රට පාලනය කරන බවත් ඔහු සදහන් කලේය.
සමනලයොත් චුඋන් වෙලා . උනුත් ෆුල් ට්‍රයි 2/3 ක පෙන්නගන්න. පව්>>.
It reminds to the people in this country, the dreams ofthe lass ,who was selling milk, going from home to home,by keeping her milk pale on her head.
හරීන් නම් 3/ 2 පෙන්නුවා කියමුකෝ …මූට මොනාද පෙන්නන්න තියෙන්නේ .. මුගේ හාමු පලපු අහවල් පැත්තද …
.
SAMANALAYANWA GANNAN GANNATA EPA. Niyama Modayo. Show your 2/3rd to your leader.
ලොල්ලන්ට සහ .එජාප හරක්ට මහ මැතිවරණයකින් ලබා දෙන ජනමතය වැදගත් නැහැ කෙසේ හෝ මංත්‍රීලට බැඳුන්කර ජරාව කවා බහුතරය හදා ගැනීමය් උන්ට අවශ්‍ය
“පො” යන්නෙ කොම්බුවයි ,ඇලපිල්ලයි අන්තිමට කැපෙනවා. නාහීන් නැතුව ඉදහන් පුයර බබා හෙවත් හීන් බබාගේ බෑ…නෑ…
This guy needs the assisstance of a psychiatrist. Not kidding. He was the minister of education.
Umbelievable.
දවල් හීන දැකීමට ඕන නපුන්සකයෙකුට අයිතියක් ඇත.
අකිල විරාජ් …..පුලුල් කියල කියන්නේ ..ඕක දැන් ඒච්චරටම පළල් වෙලාද? අපරාදේ තව කීයක් හරි හම්බකරන්න තිබ්බ කාලේ .
අපි එදා දැක්ක අරූ සරම උස්සනකොට 3 තුනම.
වැඩේ කියන්නෙ එජාප එවුන් ජංගි අඳින්නෙත් නැද්දබං
Akilage 2/3ka Haringe 2/3 kata vada lassana athi neda? Hatitatama round vela athine. Thol dekath rathu patane. A Hinda Akilage 2/3 ka gana kavara kathada.