එජාපයත් එක්ක මේ හවුල් දීගය තවත් යන්න බෑ..

November 29, 2016 at 4:40 pm | lanka C news
එජාපයත් එක්ක මේ හවුල් දීගය තවත් යන්න බෑ..

එක්සත් ජාතික පක්‍ෂයත් සමග මේ හවුල් ආණ්ඩු දීගය වැඩිකල් යා නොහැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී පැවති ශ‍්‍රීලනිප ප‍්‍රවර්ධන හමුවක් අමතමිනි.

4 views

6 Comments to “එජාපයත් එක්ක මේ හවුල් දීගය තවත් යන්න බෑ..”

  1. pura vasiya says:

    එජාපෙයි අපෙයි අතර පැහැදිලි පරස් පරයක් තියනව​.මගේ හැසිරීම් රටාවයි,කථාවයි අතරත් පැහැදිලි පරස් පරයක් තියනව​.කාටවත් එකඟ වෙන්න බැහැ.මගේ පැවැත්ම උදෙසා මම ඕනම කුණුු ගොඩක සැතපෙන්න සූදානම්.රනිල්ගෙ කුණුයි,මෛත්‍රීගෙ කුණුයි අතර පැහැදිලි පරස්පරයක් තියනව​.මේ දෙකේම ගඳ වින්ද මටනම් කිසි වෙනසක් දැනෙන්නෙ නැහැ.මං ගෙම්බන්ගෙන් පැවත එන්නෙක් බව කවුරුත් දන්නව​.මේ ගෙඹි න්‍යාය නොතිබුනා නම් මගේ කැරැට්ටුව සුනේ සුන්.ආරක්‍ෂාව හා පරිස්සම කියන්නෙ ගෙඹි න්‍යායයේම දිගුවක්.ඉදිරියටත් මගේ පැවැත්මට ගෙඹි න්‍යාය මහෝපකාරී වනු නොඅනුමානයි.

  2. ajith says:

    Yako eliyata bahapan , nikan minusu ravattane nathuwa oya katha valin

  3. Kolitha says:

    E unaata dik kasaada wela maha gedara ennath bahane.maha gedara paaluwata gihilla thiyenne.katha kunu wasuru naa gaththu suukarayo ralak innawa kiyala podu janathawa kiyanawa.napunsakaya ekka ohoma somiyak araganna.

  4. openmind says:

    ithin…..makabe unanam iwaraine. pinata apu evunge kate nariwadan……

  5. K shantha says:

    If you can’t continue,get the divorce and be a prostitute. You have better qualifications to do that.

  6. Kamal says:

    ඔය එස් බී කියන හාදයව හඟුරන්කෙතට ගෙනල්ලා කමිසෙයි ලන්කට් එකයි ගලවලා නිරුවත් කරවලා පාරේ දුවන්න ගහන්න ඕනේ

Main News