එජාපයත් බිරිදත් අතහැර ‘සජබ’ පැන්න තරුණ දේශපාලඥයාගේ බිරිද එජාපයෙන් මැතිවරණයට.. කෝප වී බඩුමුට්ටු පොලොවේ ගසමින් යකා නටයි..

March 9, 2020 at 9:20 am | lanka C news
එජාපයත් බිරිදත් අතහැර ‘සජබ’ පැන්න තරුණ දේශපාලඥයාගේ බිරිද එජාපයෙන් මැතිවරණයට.. කෝප වී බඩුමුට්ටු පොලොවේ ගසමින් යකා නටයි..

ඈත දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල තරුණ මන්ත්‍රීවරයකු වූ මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු බලවේගයේ ජාතික ලැයිස්තුවට එක් වී සිටී.

නමුත් ඔහුගේ බිරිඳ එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙම තරුණ දේශපාලනඥයා එජාපය සමග තම විවාහයද අතහැර තවත් විවාහයක් සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයිද සදහන්ය.

දීර්ඝ කාලීනව එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වන මෙම තරුණ දේශපාලනඥයාගේ නීත්‍යානුකූල බිරිඳ එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇතැයි දැනගන්නට ඇත.

මේ පිලිබවද දැන ගැනීමෙන් කෝපයට පත් දේශපාලඥයා බිරිදට බැණ වදිමින් බඩු මුට්ටු පොලොවේ ගසමින් හැසිරී ඇතැයිද සදහන්ය.

මේ බව එක්සත් ජාතික පක්ෂයට සමීප අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ද වාර්තා කර තිබේ.

89,789 Viewers

10 Comments to “එජාපයත් බිරිදත් අතහැර ‘සජබ’ පැන්න තරුණ දේශපාලඥයාගේ බිරිද එජාපයෙන් මැතිවරණයට.. කෝප වී බඩුමුට්ටු පොලොවේ ගසමින් යකා නටයි..”

  1. බන්ඩා says:

    අපි යූඑන්පී හරක්ට රට ජාතියට ආගමට වඩා පක්ෂය ලොකුය්. සිහලුනේ ජාතිකවාදීන් ට පමනක් මෙවර මනාපය ⁣දී ගෝඨා සමග ඉදිරියට යමු.

  2. 1235 says:

    වින්සන්ට් ඩයස් මහත්තයා හදපු vote base එකෙන් මංත්‍රී වුන පිට එකාට හරියයිද? මේ වගේ අපතයොද ඒ පාටියෙ අනික් එවුනුත්?

    • Amda says:

      තාත්ත මට කිව්ව ඔය ගෑනි අයින් කරල වෙන ගෑනියෙක් ගනින් කියල 😉

  3. ඔබ හරි බණ්ඩා.

  4. Saibal says:

    Good move by google wife and will win handsomely. Google was only talk and no action other than getting high with friends and useless cousins. google was all about getting votes from the father in law name and merits iin the district and now the daughter will easily secure that. Google is getting another lost case M coming from another useless political ruin…

  5. gamarala says:

    තමාගේ බිරිද රැකගන්න බැරි ජඩයන්ට චන්දය නොදෙන්න

  6. සදා unp says:

    වැඩ බැරි හරියා ඉදිමුනා වැඩියි

Main News