එජාපයද මා සමගයි.. මනාප ලයිස්තුවේ අංක එකට මා එනවා..- අමරවීර

June 6, 2020 at 10:10 pm | lanka C news
එජාපයද මා සමගයි.. මනාප ලයිස්තුවේ අංක එකට මා එනවා..- අමරවීර

මෙවර මහ මැතිවරනයේදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තම පාක්ශිකයින් තමාව මනාප ලැයිස්තුවේ අංක එකට ඔසවා තබනු ඇති බවට දැඩි ව්ශ්වාසයක් පවතින බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට අතහැර කොළඹ දිස්ත්‍රික්කයට යෑම නිසා කලකිරුනු බොහො එජාප පාක්ශිකයින්ද තමා වට එක්වෙමින් සිට්න නිසා මෙවර මහාමැතිවරනයේදි ව්ශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමට නියත වශයෙන්ම හැකිවනු ඇති බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තමා කැප වන බව ඇමතිවරයා පැවසීය.

ඇමතිවරයා මේ බව අද(6)තිස්ස ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

– වාර්තාකරු

171 views

16 Comments to “එජාපයද මා සමගයි.. මනාප ලයිස්තුවේ අංක එකට මා එනවා..- අමරවීර”

  1. Alapaluwa says:

    බලන්නකෝ අපේ බත් කන හරක් සෙට් එක ඔබතුමාට දෙපත් නයා කියලා මෙතන කුණුහබ්බෙන් බනින්නේ නද්ද්ද කියල.

    • Dubba says:

      ඔව් ඔව් එජාපෙ ජවිපෙ කට්ටිය තද වෙලා ඉන්නේ පැන්නට.

    • Jayathilaka says:

      Sadda nokara hitahan Amare…..Namal mallita ooka ahunoth oyaa kammuthuyi…

    • Alapaluwa says:

      දෙපත් නයා Alapaluwake dpattema arinawa
      GU-VP ekata jayawewa

  2. gamages says:

    you may be get UNP votes, but we won’t trust you. therefore we vote only pure Pohottu members only. Sorry.

  3. Asoka Liyanage says:

    මේ සර්පයාව කෙසේ හෝ පාර්ලිමේන්තු යවමු.

  4. david milibanda says:

    But, what Mahinda Amaraweera did was wrong. Side with Sirisena and join the Yahapalanaya Coalition.

    I hope Mahinda Amaraweera will be honurable enough to stand by the President and the SLPP for giving him an responsible cabinet post & yet having faith in his abilities.
    I hope, he is doing a good job with the current appointment and win favour of the people.

    Despite Amaraweera’s past comments and breaking away, the Prez & PM yet had placed faith in him over many others who could do the job.
    Its Amaraweera’s turn to put his entire faith behind the SPLL instead of swaying work towards a better country.
    Corruption must stop under Gota.
    Good luck to you Amaraweera to have both your feet firmly placed on the SLPP.

  5. Ronnie says:

    Api dakka korona niwaduwedi oba labrado ballage ate mirikaddi palitha thevarapperuma ballek vage pare budiyanawa kanna nathi evunta kema dila. Oba deshapalanayen Aylin viya yuthu charithayak.namal/chamal Enna kota oba kohomafa 1 venne????

  6. බූරු පුතාණෝ සජී says:

    එ ජා ප යද මා සමගයි. මා ද එ ජා ප ය සමගයි.

  7. හොද වෙලාවට මුගෙන් පස්සේ ඔය පරපුර ඉවරයි. says:

    බලමූ අං කාටද කියල.හොක්කියෝ. හොක්කියෝ……චන්දෙ දෙන ….
    අය හිතල දේවි මගෙ දෙයියට.

  8. Dharme says:

    Manapa list eke palaweniyata tiya 4 wana tanata awoth loku deyak.ema tatwaya uda karanna Namal baby wada.

  9. Ayatollah says:

    This is a day dream for MA He will be soundly beaten by CM and NR in Hambantota from the SLPP and the UNP group Dilip Wedaarachhi. The concept is all those who ASOOCIATED WITH THE disgraced President MS has to be chased away from the Parliament and MA is no exception

  10. Ratnamalala says:

    පොහොට්ටුවේ රංචුවම අද ගෙදර තවමත් මහින්ද ඇතුළු අය පොදුජන පෙරමුණේ කියල මැකෝට දන්වපු නිසා.කුහකකම් කරන්නේ නැතුව මේ මැතිවරණයේදී මෙයාවත් පාර්ලිමේන්තු යවමු.

    • Kevin says:

      අමරේ ගෙදර ..නිකන් චන්දේ නාස්ති කරගන්න එපා පරදින ජොකියෙකුට කතිරේ ගහලා…

Main News