එජාපයෙන්ම හැදු ජනපති මෛත්රී සුනු විසුනු කරන්නට එජාපය සූදානම්.. ජනපති හා පවුල ඉලක්ක කර මහා මඩ මෙහෙයුමක් අරඹේ..
November 11, 2017 at 10:41 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව දැවැන්ත මඩ මෙහෙයුමක් ආරම්භ කිරීමට සදහා එක්සත් ජාතික පක්ෂය විසින් සැලසුම් සකස් කර ඇති බවට ශ්රීලනිප ප්රබල ඇමතිවරයෙකු විසින් මෙහයවනු ලබන සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
මෙමගින් අරමුණු කරන්නේ එක්සත් ජාතික පක්ෂයට සෘජුව චෝදනා එල්ල වන බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයන්ට බලපෑම් කිරීම බවද වාර්තාවේ සදහන් වෙයි.
එජාප ප්රබලයෙකුගේ ලේකම්වරයෙකු විසින් හසුරරුවනු ලඉන වෙබ් අඩවි පහක් හෝ හයක් මූලිකව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සියල්ල විදෙස් රටවල සිට යාවත්කාලීන කිරීමටද නියමිත යයිද සදහන්ය.
මීට අමතරව ජනප්රිය සමාජජාලා පිටු වෙත විශාල මුදල් වශයෙන් ගෙවමින් අදාල මඩ පුවත් ප්රචාරය කිරීමටද සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණය ආසන්න වෙත්ම මෙම මඩ ප්රහාරයන් තීව්ර වනු ඇති අතර ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරනු ඇතැයිද වාර්තාවේ සදහන් වෙයි.
ජනාධිපතිට අමුතුවෙන් මඩ ගහන්න දෙයක් නැහැ, ජනාධිපති වුන දවසේ ඉදලම මනුස්සයා ලැග්ගේ මඩවලක, දැන් දුවට කියලම මඩ නාගන්නවා.
එකඟයි.
හපෝයි! සරළ එතුමා මඩ විතරක් යැයි අසූචිත් ඇඟ පුරාම ගාගෙනා හුඇන්පී කාරයන්ගෙ අසුචිත් කාගෙන මඩේම තමයි ලගින්නේ. ලඟින් යන්න බැහැ ගන්ඳනේ, සමහර වෙලාවට නැට්ට කෙලින් වෙලා අසුචි කෑම නතරකරන්න හදනවා ඒත් බොරුසෝබනේට රටට පේන්න.
hora thakkadinta vadia athuma hondaI
බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියලා ඉස්සර හිටපු මිනිස්සු කියලා තියෙන්නේ නිකමටද අනික ඉතිහාසයේ ජුදාස් ලට අත්වු ඉරණමම මෛත්රීපාල සිරිසේනයන්ටත් අත්විමට පුලුවන් වගේම
නන්දා මාලනියන්ගේ ගීතයක් තියෙන්නේ
පුජාසනයේ ඔබ හිදුවා
ඔබට පිදු ලෝකයමයි
ඔබට එරෙහිවි නැගිටින්නේ
Jayawewa! Well deserved.
නට් එකක් බුරුල් වෙලා එහාට ගියා.දැන් නට් ඔක්කොම බුරුල් කරන් මඩ නානව.නැද්ද මං කියන්නෙ හිටං,,,,,,,,
අනේ මැති තුමෝ, අර වතාවක් තන පොටකට ගහන්න ගන්න කියපු මඩු වලිගෙ තවම නැතිද. බැදුම්කර කොමිසමට එරෙහි වුන එජාප අමති දෙපල තමයි ඔවට හවුල්. ගහන්න තියෙන්නෙ දුවන්න.
ASK FROM YOUR DAUGHTER THAT, HOW IS HER NEWWE GILAPPU MINIHA?
UNP එක නම් ඕනෙම නෑ
ඒත් හිට0 නම් පීච්0 වෙලා යන්නම ඕනේ
මේ රටට අත් වෙලා තියෙන ඉරනමට වග කියන්න
ඕනේ ඔය පඹ් යා……