එජාපයෙන් ඉවත් වන බව ඇමති විජේදාස අගමැතිට දන්වයි.. 08 වැනිදා තීරණාත්මකයි..
May 4, 2017 at 12:00 pm | lanka C news
ඇමති සරත් ෆොන්සේකාට එජාපයේ ඉහල තනතුරක් ලබා දුනහොත් තමන් එක්සත් ජාති පක්ෂයෙන් ඉල්ලා අස්වන බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
කිසිම ඡන්ද පදනමක් නැති ගිය මැතිවණයේදී ඡුන්ද 5000ක් නොගත් ෆොන්සේකා වැන්නෙකු වඩා එජාප ජාතික ලයිස්තුවෙන් රෝසි සේනානායක පාර්ලිමේන්තුවට ගැනීමට තිබූ බවද ඔහු පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මැයි 08 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වෙන අතර එහිදී නව තනතුරු කිහිපයක් සදහා නව පත්කිරීම් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
I would like to informed very kindly to Vijedasa if you want to leave pls go ahead but don’t blame GREAT fonseka you are leaving because of him , because he is a great war hero, if he is not alive today remember you also not in alive to talk all these nonsense. we all of us salute him because he is a war hero no doubt. so don’t talk rubbish.
Real war heroes don’t rape innocent house maids.
Remember, SF was court martialed by then commander Major General Cyril Ranatunge
for raping Major General Paramie Kulatunga’s humble and innocent servant Dhanawathie.
SF betrayed the entire SL forces by his infamous White Flag (සුදු කොඩි) story.
kumara, if you want to advise Mr. Rajapakse, do it in Sinhala because he might not understand most of what you say, as there are a lot of English mistakes in your comment.
කලවැදි නාඩගමත් බොහෝම ඉක්මණින් අවසන් ගමන් යන හැඩයි. ඡන්ද 5000 ක් වත් නැති නායකයා හු හු හු හුක්කි හුකිකි හු හු හු
කලවැද්දාට තනතුර ලැබුනොත් අහෝ අසරණ රණවිරු කාන්තාවන්ට දෙයියන්ගේම පිහිටයි
WIJEDASA RAJAPAKSHA IS NOT A HONEST PERSON ‘HE IS A DOUBLE GAME PLAYER AND IS THE PERSON WHO SAVED GOTA AND AVEN GURD. SARATH FONSEKA IS THE PERSON WHO SAVED SRI LANKA FROM LTTE. HE IS NOT A BLOODY ROUGE LIKE OTHERS . WHO ROBED TSUNAMI AIDS.
Oh ! Yes, we have also heard about Lamboginis, Golden horses, helicopters and Dubai palaces too. Please create more stories and only those people who got their brain in the ass will believe them.