එජාපයෙන් එලවන ඇමති විජේදාස බාර ගැනීමට ශ‍්‍රීලනිපය සූදානම්..

August 15, 2017 at 6:31 am | lanka C news
එජාපයෙන් එලවන ඇමති විජේදාස බාර ගැනීමට ශ‍්‍රීලනිපය සූදානම්..

ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් නෙරපන්නේ නම් ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත පිලිගැනීමට සූදානම් බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හාලිඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විජේදාස ඇමතිවරයාට එරෙහිව එජාපය විසින් ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට විරුද්දව ශ‍්‍රීලනිපය ඡන්දය ලබා දෙන බවද ඔහු සදහන් කලේය.

16 views