එජාපයෙන් කැබිනට් ඇමතිවරු 32ක් නම් කරයි.. නාම ලේඛණය ජනපතිට..

December 18, 2018 at 11:20 am | lanka C news
එජාපයෙන් කැබිනට් ඇමතිවරු 32ක් නම් කරයි.. නාම ලේඛණය ජනපතිට..

නව කැබිනට් මණ්ඩලය අද දිනයේදීද දිවුරුම් දීම සිදු නොවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතිකප පක්‍ෂය විසින් යෝජිත කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයිද වාර්තා වෙයි.

එසේ යෝජිත කැබිනට් මණ්ඩලයට නම් 32ක් ඊයේ රාති‍්‍රය වෙද්දී ඇතුළත්ව තිබී ඇත.

නමුත් ව්‍යවස්ථාව අනුව එක් පක්‍ෂයක් විසින් පිහිටුවන ආණ්ඩුවක සිටිය හැති උපරිම කැබිනට් අමාත්‍යවරුන් ගණන 30කි.

163 views

11 Comments to “එජාපයෙන් කැබිනට් ඇමතිවරු 32ක් නම් කරයි.. නාම ලේඛණය ජනපතිට..”

  1. david milibanda says:

    President have a backbone.
    DO NOT ACCEPT THE NAMES OF Wijithamuni Soysa, Lakshman Seneviratne & the other SLFP’er

Main News