එජාපයෙන් ජනාධිපති වුනොත් මෛත‍්‍රීට දෙන තැන පැහැදිලි කරනු..- සජිත් පිලට තවත් කොන්දේසියක්..

September 23, 2019 at 11:20 am | lanka C news
එජාපයෙන් ජනාධිපති වුනොත් මෛත‍්‍රීට දෙන තැන පැහැදිලි කරනු..- සජිත් පිලට තවත් කොන්දේසියක්..

අද වන විට එක්සත් ජාතික පක්ෂය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් 04 දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

තමන් ජයගතහොත් අගමැති බවට පත් කරන්නේ කවුද ඒ ඔවුන් සිව් දෙනාම පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

සිවු දෙනාගෙන් කවුරුන් ජනාධිපති වුවද අගමැති බවට පත්කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙක් බවද ඔහු පැවසීය.

තවත් වැදගත්ම කාරනාවක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථානය හෝ ඔහුට ලබාදෙන තනතුර පැහැදිලි කළ යුතු බවයි.

ඒ මත කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී වැඩි මන්ත්‍රී පිරිසක් ඡන්දය භාවිත කරන බවද ද ඔහු කියා සිටියේය.

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේය.

40,138 Viewers

11 Comments to “එජාපයෙන් ජනාධිපති වුනොත් මෛත‍්‍රීට දෙන තැන පැහැදිලි කරනු..- සජිත් පිලට තවත් කොන්දේසියක්..”

  1. john the baptice says:

    ආප්ප හදන්න දාමු

  2. Lucky wijayamannage says:

    ආප්ප විතරක් මදි ලුණුඇබුල්?!

    • ඩ්‍රෝනා ප්‍රහාර says:

      තම වාසිය බලා පමනය මුන්ලගෙම…..වැඩ
      බෙදිලා කෑලිවලට පෙන්නයි මුංගෙ…….වැඩ
      දුන්නොත් ඡන්දය මුන්ට බලා රටට…….වැඩ
      සිහළට රටක් ඉතුරුවේද මතු පරපුරට..වැඩ

  3. sirimal says:

    ආප්ප කාලා ඉවරවෙලා ඉඟුරුතේ සමග ලෙවරියා කාලා සාරවිටක් භැපුවානම්, නියමයි.

    • sunimal says:

      හොදම තැන සිරිකොතේ house boy තනතුර …හික් හික්…හික්….

  4. JUDE says:

    ජනතාව රැවටීමට අවශ්‍ය බොරු කීමේ මාධ්‍ය ප්‍රකාශක තනතුර නියමයි ,,හිටං කට ඇරියොත් කියන්නේ බේගල් නිසා

  5. Aryawa says:

    UNP දිනන එක කීයටවත් වෙන්න බැරි දෙයක් නිසා, නැති ප්‍රශ්න හිතන්න එපා

  6. පොරමෝලා says:

    යකෝ මුන්ට අමතක වෙලානේ මොකා උනත් අගමැති වෙන්නෙ අපේ ඡන්දෙන් කියල

  7. වැඩ්ඩා says:

    ඒව ඉතිං දින්නොත්නෙ. ඒනිසා ලොකු පොරොන්දු දෙන්න බලන්න

  8. Saibal says:

    UNP dinannee nanee………………set ekama mongral…..Buddhika Pathirana demmoth chance ekak thiyenawa …

Main News