එජාපයෙන් ජනාධිපති හා අගමැති අපේක්‍ෂකයන් ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරනවා…

September 20, 2019 at 6:28 am | lanka C news
එජාපයෙන් ජනාධිපති හා අගමැති අපේක්‍ෂකයන් ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරනවා…

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති සහ අගමැති අපේක්ෂකයා ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එජාපයේ ඇතිවී තිබෙන අරගලය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

අශ්වයා කවුද පෝනියා කවුද කියා ඔහු පැහැදිලි කලේ නැත.

අශ්වයයි පෝනියයි එනවා

අශ්වයයි පෝනියයි එනවා

Gepostet von Live at 7 am Dienstag, 17. September 2019

33 views

15 Comments to “එජාපයෙන් ජනාධිපති හා අගමැති අපේක්‍ෂකයන් ලෙස අශ්වයෙක් හා පෝනියෙක් ඉදිරිපත් කරනවා…”

  1. Pal says:

    Yes ..
    UNP might have the ability to run fast like the horse 🐎 and Pony…
    But no brain like these animals..

    They run not to the direction the people want but to the wrong direction …

    We need to stop this horse races..

    Gota the Single leader with the right direction will defeat all these UNP , JVP , TNA , MUSLIM CONGRESS keeping the together…

    • The Citizens says:

      It is very clear to the people that while “POHOTTUWA ” has already put forward two galloping horses to those two posts ,you all are still struggling to put a trotting horse and a trotting pony.Your trotting animals have no chance of winning.

  2. පොරමෝලා says:

    කකුල් කැඩුන නාකි අශ්වයෙක් සහ මෝඩ කොටළුවෙක්

  3. Disce ammata discede says:

    ඇත්ත ප්‍රකාශ කිරීම ගැන අපේ උපහාරය !

  4. SL says:

    මේ හම්පඩ නාකි තරුණයින්ට තැන දීල දැන් ගෙවල් වල ඉන්න ඕනේ. හැරමිටියෙන් පාර්ලිමේන්තු ගිහින් මොනවා කරන්න ද.

Main News