එජාපයෙන් තවත් 04ක් ආණ්ඩුවට.. බහුතර කතා අහවරයි..
November 8, 2018 at 9:20 am | lanka C news
තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් හතර දෙනෙකු නව ආණ්ඩුවට සහාය දැක්වීමට ඉදිරිපත් වීමට නියමිත බව එස්.බී. නාවින්න අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන අැමතිවරයා සදහන් කරයි.
ඔවුන් සියළු දෙනා සමග සාකච්චා පැවැත්වීමෙන් පසු තමන් මුල් පියවර ලෙස ආණ්ඩුවට එක්වූ බවද ඔහු පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල ‘සුහුරුපායේ’ දී මාධ්‍ය අමතමිනි.
පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප්‍රශ්නයක් ඇති කර ගත යුතු නැති බවත් එය දැනටමත් සපුරා අවසන් බවත් ඇමතිවරයා තව දුරටත් කියා සිටී.
පාර්ලිමේන්තුව ඇතුලේ පවත්වන රහස් ඡන්දයකදී මේ සියල්ලෝ නියමෙට වැඩේ දෙනු ඇත….
mallila lansuwa ihala dama yanna maitree, mahindalata prakoti ganan thiyenawa
emathikam ganna
HONDA PADAMAK UGANWANNA CHANDAYADA RANILGE PETTATA YANNA
ANDUWA WISURUWA METHIWARANAYATA YAMU
පක්ෂය කුමක් උවත් රටේ ආර්ථිකය ගොඩ දාගත්තේ නැතිනුම් රට ඉවරයි . කරුනාකරලා මේ ගැන හිතන්න දෙවනුව සුළුපක්ෂ වලට සෙල්ලම් දාන්න ඉඩ තියන්න එපා . සිනහලයෝ එකතුවෙලා මේක ගොඩ දාපල්ලා . විල්පත්තුව කපන්නවත් , රට බෙද්දනවත් අපිට චන්දෙ දෙන්න බැහැ . එකට මහින්දද රනිලද කියල අදාලම නැහැ .
මොන මගුල කරන්නත් සිංහලයට පක්ෂ පාතී වීම කෙසේ වෙතත් අඩු ගානේ සමනල ආණ්ඩුව වගේ උග්‍ර සිංහල විරෝධී මතයක නැති ආණ්ඩුවක් පිහිටුවාගෙන ඉන්න ඕනේ.
රාජපක්ෂ නායකත්වයෙන් අඩු ගානේ සිංහල හඬට ඇහුම් කන් දේවි කියලා පොඩි විශ්වාසයක් අපිට තියෙනවානේ.
විකාරද? රාජපක්ෂ ආණ්ඩුව එහෙම සිංහලයට ලැදි මඟුලක් නෑ.එයාලත් බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා.කරුණා, පිල්ලෙයාන්, හකීම්,බදියුදීන්, හිස්බුල්ලා මෙන්ම තොණ්ඩමාන් පවා ඇමතිකම් දැරුවා ඒ ආණ්ඩුවේ.එකම වෙනස උන් කරපු ශරියා විශ්වවිද්‍යාලය ඇතුලු අනෙකුත් සිංහලයාට විරුද්ධ වැඩකටයුතු මහින්ද ආණ්ඩුව මාධ්‍යයට තගදමා ප්‍රචාරය හා ප්රසිද්ධවීම වැලකීමයි. එසේ නොමැතිව සියලු දෙනා කරන්නෙ ජන්දය ගෙන සිංහලයින් ගොනාට ඇන්දවීමයි.
Yako bahutharaya thiyenawa nan oka kadawapanako….karana ekeketa karagena yanna…boru gahanne nathuwa..
IS HIS THE ONE TOLD THAT 10 OR 15 WILL COME I’M I RIGHT? WHY SUDDENLY DROP TO 4??
Because of money, and it will (may) affect their pension.
යහපාලනය ආණ්ඩුව කැඩිලා ඉවරය්. 2015 ජනවරමත් ඉවරය්. දැන් කලයුත්තේ ආණ්ඩුවක් තෝරගන්න මංත්‍රී ලට නෙවෙය් මහජනතාවට අවස්ථාව දෙන එකය්. නමුත් 19A නිසා ජරාව කාලා පැති මාරැ කොරන මංත්‍රී ල බලවත් වෙලා. ජනතා වරම පාර්ලිමේන්තු බලය අභිබවා යනවා. ජනමතය විමසීම ජනාධිපතිගෙ අයිතියක්. එනිසා ජනමතවිචාරණයකින් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර චන්දයක් තියනු. ආණ්ඩුව තේරීම ජනතාවට පවරනු.
මොන මගුල කරන්නත් සිංහලයට පක්ෂ පාතී වීම කෙසේ වෙතත් අඩු ගානේ සමනල ආණ්ඩුව වගේ උග්‍ර සිංහල විරෝධී මතයක නැති ආණ්ඩුවක් පිහිටුවාගෙන ඉන්න ඕනේ.
රාජපක්ෂ නායකත්වයෙන් අඩු ගානේ සිංහල හඬට ඇහුම් කන් දේවි කියලා පොඩි විශ්වාසයක් අපිට තියෙනවානේ.
Pala Gemba yanna
එහෙනම් සලාක ක්‍රමයට ඇමතිකම් දිදී ලතවෙන්නෙ ඇයි? පාර්ලිමේන්තුව කැඳෙව්වනම් හරිනෙ.