එජාපයෙන් තිස්ස අත්තනායකට යලි ආරාධනා.. මහ ලේකම්කම නැවත දෙන්න සූදානම්..

March 25, 2017 at 11:20 am | lanka C news
එජාපයෙන් තිස්ස අත්තනායකට යලි ආරාධනා.. මහ ලේකම්කම නැවත දෙන්න සූදානම්..

ගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබා දීමට එක් වුණු එජාපයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට නැවතත් එම පක්‍ෂයට එක්වන ලෙස ආරාධනා කර තිබේ.

නැවත වතායක් එජාප මහ ‍ලේකම් ධුරය භාරගන්නැයි එම පක්‍ෂයේ වත්මන් මහ ‍ලේකම් ඇමති කබිර් හෂීම් මහතා ඉල්ලා ඇත.

මෙම ආරාධනාව සම්බන්ධයෙන් අත්තනායක සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාවට මේ වන තෙක් එකඟතාව පල කර නැතැයිද වාර්තා වෙයි.

මේ අතර ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට එජාප මහ ලේකම් ධුරය පබා දෙන බවට වාර්තා පල විය.

5 views

7 Comments to “එජාපයෙන් තිස්ස අත්තනායකට යලි ආරාධනා.. මහ ලේකම්කම නැවත දෙන්න සූදානම්..”

  1. brapathi gramasevakaya&ranil sakkiliya’s another No1 trick to avoid courts to face evidence about the yamapalana eelam plan that was EXPOSED by Tissa Attanauyake during the presidential election……henama gahapiya yamapalana brapathita….

  2. Notthischange says:

    Pal balanna… haba meya pannoth aniwa mahinda dinanawa. muge karumetane giyapara paradune…

  3. kamalsiri kuruwita says:

    තිස්ස මහත්තයෝ , ඔය ලනුව නම් කන්න එපෝ. මෙතරම් පක්ෂෙට කැපවී වැඩ කල ඔබට නායක කාරකාදීන් කෙලෙහෙගුන සැලකුවේ හිරෙත් යවලනේද ? ගුනමකුවො. හා සිඅලුම වර්ගවල ද්‍රෝහීන් සහ පාවාදෙන්නන් ඉන්න තැනකට ඔබ නැවත යනවනම් එය ඔබගේ පවක් පලදීමක් ලෙසයි අපි දකින්නේ. ඉවසන්න . කල්පනකාරිවන්න, තමන්ට සිද්ධ කලදේ ගැනත් යලි සිතන්න.

  4. Dickie Bird says:

    No…no… the Secretaryship is not necessary for you Tissa. This is a trap.
    Summon the Prez & the PM to Court. Expose all the shady matters you have at hand.
    Also, claim damages for unlawful detention.

  5. john the baptice says:

    රනිල් – සිරිසේන හොර ගිවිසුම ජාතිය පාවාදීමේ මහා කුමන්ත්‍රණයක් බව එජාප හිටපු මහලේකම් ගෙන් හෙළිදරව්වක්

    http://lankanewspage.com/?p=2436

  6. LION says:

    සිරිසේන ගේ කොටි ගිවිසුම් තිස්ස අත්තනායක මහතා ගේ හෙළිදරව්ව

    https://www.youtube.com/watch?v=yKLe8R_qvZg&app=desktop

  7. රාහුල කොලුවා says:

    ලැඡ්ඡාව කියන එක අබ ඇටයක තරම්වත් ගෑවිලා තියෙනව නං යූ.ඇන්.පියට යනවට වැඩිය නම්බුකාරයි දේශපාලනෙන් අයින් වෙන එක… හැබැයි ලැඡ්ඡා නහරය දේශපාලඥයන්ගේ කපලා තියෙන හින්දා මට ඔයා ගැන සැකයි….

Main News