එජාපයෙන් නැතොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..

August 9, 2019 at 2:10 pm | lanka C news
එජාපයෙන් නැතොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලදහොත් නව සංධානයක් ගොඩනඟා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැත්ත පළ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

අනිද්දා පුවත්පත මේ බව සඳහන් කර ඇත්තේ සජිත් පාර්ශ්වයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමිනි.

දැනටමත් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ කිහිපයක්ම ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් එජාප නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය තමනට ලබාදෙන යුතු බවට සජිත් පාර්ශවය කළ ඉල්ලීමකට අගමැතිවරයාගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති බවද එහි සඳහන්ය.

35 views

4 Comments to “එජාපයෙන් නැතොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට..”

  1. හෙමසිරි says:

    එජාපය වැනි ජාතික පක්ෂයක් නෙවෙය් ත්‍රිවීල් පක්ෂයක් වත් මෙහෙයවන්න තරම් බුද්ධියක් සජිත්ට නොමැති බව මෑතකදී ඔහු කල ප්‍රකාෂ වලින් රනිල් ට පමනක් නොව බුද්ධියක් ඇති සැමට පැහැදිලි විය.

  2. Bold Citizen says:

    If Sajith came from the ‘upper class’ or a ‘walawwa’ those at the helm of UNP (representing the elite class) would have welcomed him with a red carpet..

  3. රාහුල කොලුවා says:

    බැසිල්ට පුළුවන් නං අළුත් පක්ෂයක් හදලා ප්‍රධාන පක්ෂ දෙකම ෆ්ලැට් කරන්න.. ඇයි මට බැරි කියලා සඡිත්ටත් හිතුනද දන්නේ නෑ… උත්සාහවන්තයා ඡය ගනී….

  4. UNP GAL IBBA says:

    පලකෝ දිව්‍යලෝක ස්ම්මුතියට ගිහින් වරකෝ ජනපති වරන්‍යට එතකොට බලමු ර්ඟේ ??????????????

Main News