එජාපයෙන් නොදුන්තොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ස්ථිරයි.. කෝටි ගාණකට පක්‍ෂයක් මිලට ගන්න යයි..

September 4, 2019 at 9:20 am | lanka C news
එජාපයෙන් නොදුන්තොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ස්ථිරයි.. කෝටි ගාණකට පක්‍ෂයක් මිලට ගන්න යයි..

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් නොලැබෙන්නේ නම් නව පක්ෂයකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තමන් වගකීමෙන් පවසන බව මාතලේ නගරාධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති අපේක්ෂකත්වය සුදුසු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙනු ඇතැයි තව දුරටත් විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.

‘සජිත් එනවා’ මීළඟ ජන රැලිය මාතලේ නගරයේ පැවැත්වීමට සූදානම් කරමින් තිබෙන බවද අලුවිහාරය මහතා සඳහන් කළේය.

මේ අතර වාර්තා පලවන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම සඳහා රාජාලියා ලකුණ සහිත පක්ෂ සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.

පක්‍ෂයක් මිලට ගැනීමටද එජාප කැරලිකාරයන් කඩිමුඩියේ කටයුතු කරමින් ඇති බවද නිල නොවන වාර්තා කියයි.

78 views

16 Comments to “එජාපයෙන් නොදුන්තොත් සජිත් අලුත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ස්ථිරයි.. කෝටි ගාණකට පක්‍ෂයක් මිලට ගන්න යයි..”

  1. Keerthi says:

    This is only a threat. He will never come forward from another party.

    • Deviyo says:

      ‘සජිත් එනවා’ chandeta pera ‘Ikmanin ma yanavaa’ gedara ‘Janaadhipathi Aaryaava’ langata. Haebaei meyaa gedara janaadhipathi da kiyala kohehari vaarthaavelaa thiyenavada kiyala soyanna duuthayek yodavanna venavaa. Prasnekata thiyenne duuthayekuge kaale aparaade naasthi kireemak vevida kiyana eka neva.

  2. නිළමේ says:

    රුසියාවේ නායකයා – ” පුටින් ”
    අපේ නායකයා – ” කටින් “

    • NoSlaves says:

      වහල්ලුන්ගෙ ජනාධිපති ” පිට රටින් “

      • සුජී says:

        මෙයා හේනේ මාමා

      • හොර ගෙඩියා says:

        එයාලා හොරු කිව්වට මෙයානෙ ම.ස.අරමුදලට කෙලලා හොර කෑෂ් චෙක් එකක් ලියාගෙන පන්සල් හැදුවෙ .ලගදීම සියල්ල හෙලි වෙයි.

    • Rata Wenuwen says:

      සජියගෙ සද්දේ පුකෙන්

  3. Aurora says:

    එච්චර කෝටි ගානක් වියදම්කරන්න ඕනත් නැහැ, එහෙම වියදම් කරන කතාත් බොරු. සිරිසේන ඊයේ දුන්න ඉඟිය අපට තේරෙනවා. SLFP එකෙන් සජිත්ට ඉල්ලන්න පුළුවන්. JVP, මුස්ලිම් පක්ෂ, TNA සියලුම දෙනා සහය දෙනවා. වැඩේනම් හොඳයි. පොහොට්ටුව තනිකරලා යහපාලනයේ රනිල් පාර්ශවය වෙන්කරලා සියළුම කුණු ඔවුන් මත පටවලා යහපාලන ආණ්ඩුවේ මොකක් හරි හොඳක් තියනවානම් ඒ ටික සිරිසේන හරහා අරගන්න පුළුවන්. මම හිතන්නේ නැහැ රාජපක්ෂවරු ඔය සැළසුම අවබෝධකරගන්න බැරි තරම් මෝඩයෝ කියල. සැලසුමේ ඊළඟ අදියර තමයි සිරිසේන අගමැති වෙන එක. කොහොමද ටිකිරි මොලේ.

    • Kadiya says:

      බොහෝවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් විය හැකිය. එතකොට 2015 එක්වුන යහපාලනයේ සියලුම පාර්ශව කරුවන්ට හොඳ නමක්, කුණුගොඩ UNP යට බැරකරන්න පුළුවන්. එකපාරම රාජපක්ෂලාට සහ රනිල්ට ගහන්න පුළුවන්. 2004-2020 වෙනකම් මුළු අයහපත්දේවල් රාජපක්ෂලාට සහ රනිල්ට. යම් හොඳක් සිරිසේනට. අර මොරගහකන්ද බොරුව වගේ. මොරගහකන්ද මහවැලි මහා සැලසුමේ කොටසක්. මුදල් වෙන්කරලා පටන්ගත්තේ මහින්ද ජනාධිපති සහ මුදල් ඇමති. මේක සහමුලින්ම සිරිසේන 2015 මුදල් වෙන්කරල පටන්ගත්තා වගේ කතාකරන්නේ. ඒ ජාතියේ ලජ්ජනැති බොරුකාරයෙක්.

    • RATA WESIYO says:

      The people have well understood that all the U.N.P. candidates in the fray are strongly dependent on the minority votes,as they know majority race do not have much confidence on them due their past deeds and as such , would do any form of betrayal of the country ,due to their greediness for power.The only wise thing is to support POHOTTUWA.

  4. Lara says:

    ඒකයි එහෙනම් සන්ස්කෘතික අරමුදලේ සල්ලි ටික නැති උනේ

    • Rata Wenuwen says:

      පොට්ටනි කරගහන් යන සජියට කොහෙන්ද කෝටි ගනන් සල්ලි? සන්ස්කෘතික අරමුදලේ මුදල් වලට යන කල,ගිය කල, මෙන්න තවත් හොරු

  5. Love nature says:

    මෙච්චර මුදල් වියදම් ක‍රන්නේ මේ තනතුරෙන් කොච්චර මුදල් සොයාගන්න පුලුවන් නිසා බව අප දැනගත යුතුය

  6. charles says:

    This what Ranil wants. So he can sack Sajith from the party. Sajith knows that so he will never contest from a another party.

  7. වැඩ්ඩා says:

    අය්යෝ සල්ලි
    අයියෝ සජිත්
    අයියෝ ඩන්ජිත් (ඒ මොකාද)

Main News