එජාපයෙන් පන්නා දැමූ සජිත් පිලේ නම් ලයිස්තුව මෙන්න..

July 30, 2020 at 12:00 pm | lanka C news
එජාපයෙන් පන්නා දැමූ සජිත් පිලේ නම් ලයිස්තුව මෙන්න..

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහයෝගය දෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 102 නම් ලැයිස්තු ප්‍රකාශයට පත් කර ඇත.

එම පිරිස මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා බාර දී ඇති ඇති 54 ක්ද වෙයි.

එම ලයිස්තුව මෙසේය.

 

864 views
Main News