එජාපයෙන් පළුවක් ගලවාගෙන ශ්‍රිලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්.. – ශ්‍රිලනිපය නිල වශයෙන් එජාපයට දන්වයි..
December 15, 2016 at 1:05 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයෙන් පළුවක්ද ගනවාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එම පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති නිදහස් තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ ශී‍්‍රලනිප ගාල්ල දිස්ත්‍රික් සංවිධායක තිසර ගුණසිංහ මහතායි.
හලෝ ! අජූතශිරි ලන්කා පින් ඇමතියෝ එහෙම එන්නේ නැහැ , උන්ට අවශ්ශ 2020 වනතුරු කටු සූප්පු කරන්න.