එජාපයෙන් මංගලට කැපිල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි යෝජනා..

April 27, 2018 at 2:10 pm | lanka C news
එජාපයෙන් මංගලට කැපිල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි යෝජනා..

ඉදිරියේදී සිදු කෙරෙන කැබිනට් සංහෝධනයේදී එජාප ඇමැතිවරුන් දරන විෂයන්වලද ප‍්‍රබල වෙනසක් ඇති කල යුතු යයි පක්‍ස නායකත්වයට යෝජනා වී ඇතැයි අන්තර්ජාලයේ මාධ්‍ය වාර්තා පලවෙයි.

මුදල් හා ජනමාධ්‍ය ඇමති ධුරය දරන මංගල සමරවීර මහතාගෙන් ජනමාධ්‍ය විෂය ඉවත් කරන ලෙස එජාප පිරිසක් විසින් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

එජාපයේ සන්නිවේදන බලකා ප‍්‍රධානී තනතුරද දරන මංගල සමරවීර මහතා ගත වූ කාලයේදී ඊටට සාධාරණත්වයක් සිදු කලේ දැයි සමාලෝචනය කල යුතු බවද එම පිරිසේ අදහස් වී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග උපාටා දක්වමින් එම වාර්තා සදහන් කර ඇත.

මේ අතර නිමාවයට පත්ව ඇති එජාප ප‍්‍රතිසංවිධානයේදී හරීන් ප‍්‍රනාන්දු මහතා එජාප සන්නිවේදන බලකායේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර ඇමති මංගල සමරවීර යටතේ තිබූ එජාප සන්නිවේදන බලකායේ ප්‍රධානත්වයද ඉවත් කර තිබේ.

6 views

10 Comments to “එජාපයෙන් මංගලට කැපිල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි යෝජනා..”

  1. john the baptice says:

    දෙමළ ඩයස් පෝරාවට කඩේ යන මේ වසලයා පන්නා දමමු

  2. saman says:

    niyamayi….

    • නැවුම් මාවත says:

      මංගල ගෙනියන්නේ තනිකරම ඩබල් ගේම් එකක් .තමුන් එජාපයේ කියල අඟවන ගමන් හොරෙන් හොරෙන් චන්ද්‍රිකා එක්ක එකතුවෙලා වික්‍රමසිංහ මහතාට විරුද්දව වැඩ කටයුතු කරනවා .ඔවුන්ගේ යටි අරමුණ එජාපයේ කැළඹිලි ඇතිකරලා එහි නායකත්වය අවුල් කරලා ආයෙත් ශ්‍රීලනිප බලය අල්ලගන්න .එකට අවශ්‍ය ඉත්තන් එහා මෙහා කිරීම බොහොම සුක්ෂම සිද්ද කරනවා .මේ සැලසුම ක්‍රියාත්මක වෙන්නේ ජනාදිපතිතුමාවත් දන්නේ නෑතිව එතුමා ගේ නොදැනුවත්ව ඔවුන් වැඩ කටයුතු කරනවා .වික්‍රමසිංහ මහතා ඉතාම පරිස්සම් වියයුතුයි එජාපයේ කැරලි කාරයෝ පිටුපස්සේ චන්ද්‍රිකාගේ හවුලත් ඉන්නවා .වික්‍රමසිංහ මහතාට හැබැවටම කැමති නායකයන් හඳුනාගෙන ඔවුන්ට නායකකම් දීම කලයුතුයි බිය වීමට අවශ්‍ය නෑ ජනතාව පාඨලී පසුපසයි

      • Asaranaya says:

        “කාමරේ පොරේ සමග මන්ඩලේ කචල්”
        අලුත්ම වීදි නාට්ටිය

      • prasanna says:

        Who is Patali? never done a job and living out of public money. Robing public money and invest in Panama papers.

      • DESHAPREMIYA says:

        Hathaway is after Champika?He and Hela Urumaya has deceived and betrayed the patriotic people long ago,by joining Mr. THOPPIGALA’s party. HE was now not only endorsing Central Bank Bond Scam,but also was helping Ranil to acomplish moves which were harmful to the National security, Sovereignity and future generation of the Country.

  3. Lapaya says:

    Ratama winasayi anagathayak naha. mun amathikam walatayi paksha walatayi pora kama witharayi wenne.

  4. SB says:

    සැටලයිට්ගේ ඔඩොක්කු කුක්කා…

  5. Samuvel says:

    මෙතන වෙන්නේ නැවුම් මාවත කියල කුලියට පචාට ලියන එකා කියන දේ නොවේ. රනිල් කවදාවත් මිතුරු මන්ගල අත් නොහරී . මෙතන යන්නේ 16 කල්ල්ලිය වගෙ එකක් එජාපෙත් හදයි කියා සිතා ඒක වලක්වන්න හදන අමන නරි නාටකයකි. දැන් මිනිස්සු ඔවාට නොරැවෙටෙයි.

  6. nomatata says:

    Gono, Cham-paka ya thama Chory ge game captain..Ranil eka dannawa!

Main News