එජාපයෙන් මට මඩ ගහන්න පත්තරයක් පටන් අරගෙන.. මාව එලවන්නයි හදන්නේ..

December 20, 2019 at 11:20 am | lanka C news
එජාපයෙන් මට මඩ ගහන්න පත්තරයක් පටන් අරගෙන.. මාව එලවන්නයි හදන්නේ..

තම තමන් සහ තම හිතවාදී මන්ත්‍රීවරුන්ට මඩ ගැසීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින්ම මඩ පත්තරයක් ආරම්භ කර ඇති බව පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ බෙදීමට ඔවුන් කටයුතු නොකළ බව ද ඒවා මුද්‍රණය කිරීමට හෝ ඔවුන් මුදල් ආධාරයක් ලබා නොදුන් බවද ඔහු සඳහන් කළේය.

අද වන විට තමන් එළවීම සඳහා මෙම පිරිස් විසින් මඩ පත්තර මුද්‍රණය කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

171 views

12 Comments to “එජාපයෙන් මට මඩ ගහන්න පත්තරයක් පටන් අරගෙන.. මාව එලවන්නයි හදන්නේ..”

  1. john the baptice says:

    මැතිවරණයේදී ගොටාබයට කල හිරිහැර දැන් පලදිලා ආමෙන්

    • Janaka says:

      උඹට දැන්ද ඕව තේරෙන්නෙ? ඒ කාලෙ උඹ පෑඩ් ප්‍රේමදාසට කඩේ යනකොට ඕව තේරුනේ නැත්ද?

Main News