එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..

March 22, 2018 at 12:02 am | lanka C news
එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිප්ත වී ඇති විශ්වාස භංග යෝජනාව සදහා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 21 දෙනෙකු පක්‍ෂව ඡන්දය ලබා දීමට එකග වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාත් ජවිපෙ මන්ත‍්‍රීන් 06 දෙනාත් විශ්වාස භංගයට පක්‍ෂය ඡුන්දය ලබා දෙන බව දැනටමත් සහතික කර ඇති අතර දෙමන සන්ධානය ඡුන්දය භාවිත නොකර සිටිනු ඇති බවට තහවරු නොකල තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

විශ්වාස භංගය කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

45 views

11 Comments to “එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..”

  1. lion says:

    වහාම විපක්ෂ නායකකමෙන් සම්බන්දන් පහකල යුතුය

Main News