එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…

November 29, 2018 at 11:20 am | lanka C news
එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…

ආණ්ඩු පක්‍ෂය විසින් පාර්ලිමේත්තුව වර්ජනය කලද ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී විය.

ඔහු සභාවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.

ඔහුගේ ප‍්‍රකාශය සදහා විපක්‍ෂයේ ඉහල ප‍්‍රතිචාරයක් හිමි විය.

අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සදහා වන යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධවෙන් මේ වන විට සාකච්චා වෙමින් තිබේ.

161 views

45 Comments to “එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…”

  1. මෙන්න වසන්තගේ පක්සේ නායකයා... says:

    මෙන්න වසන්තගේ පක්සේ නායකයා…උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර…නියම අද්‍යාපනය…..මොට්ට රතනයාත් එතන….අනේ සිව්රට ගිය කල.

  2. BANIVI says:

    MAHINDA LOST HIS RAPO WITH PEOPLE

  3. BANIVI says:

    MAHINDA AGAIN CAUGHT TO SIRISENAS TRAP

  4. යුක්තිය says:

    ඒක තමයි අපිත් කියන්නෙ…! අදාල පුද්ගලයෙක්‍ට තමන් අගමැති කරන්න කියල වැඩිම පිරිසක් ඉන්න කෙනාට ආන්ඩුව කරං යන්න ඉඩ දෙන්න…! 100ට වඩා 103 ලොකුයි ගොන් යූඑන්පීයනේ…!

  5. andromida says:

    මේ වගේ රටක් විනාශ වී යෑමට ඉඩහැර ඒ රටේ නිහඩව නිඳන ජාතියක් ලොව තවත් කොයින්ද?

  6. යුක්තිය says:

    වසන්ත යූන්පී එකේ නියම උරැමක් කාරයා වෙලත් පාක්ශිකත්වය යටකරං ජාතිකත්වය වෙනුවෙන් තීරනයක්ගන්න නිර්භීත උනා…දැන් මොන ස්ථාවරයෙ හිටියත්…! වසන්ත, සේනානායක කෙනෙක් නොවුන නම් ඔහුට ලේසියෙන් පාක්ශික බැම්මෙන් මිදිල මේ පැත්තට එන්න තිබුන…! ඔහුගෙ දෙපැත්ත කිරල බැලුවම,පාක්ශිකත්වයට යටවීම සාධාරනයි…! අනිත් උන් සේරම අමු අමුවෙ ඇල්ටේශන් බල්ලො…! රට ජාතීයට ද්‍රෝහී පක්ශවාදීන්…!

  7. PMS says:

    SiRaa Witharak Choon Eke ..Minihatah Dada Kolayak Dammoth Narakada ? …Karapu Aparadawalata

  8. Jema says:

    Onna Aaandu Pakse Inna Nirdheetahama minsa …Ona Paththakata Lahasthiy ;););)

Main News