එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…

November 29, 2018 at 11:20 am | lanka C news
එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…

ආණ්ඩු පක්‍ෂය විසින් පාර්ලිමේත්තුව වර්ජනය කලද ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී විය.

ඔහු සභාවට විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.

ඔහුගේ ප‍්‍රකාශය සදහා විපක්‍ෂයේ ඉහල ප‍්‍රතිචාරයක් හිමි විය.

අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සදහා වන යෝජනාවක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධවෙන් මේ වන විට සාකච්චා වෙමින් තිබේ.

190 views

45 Comments to “එජාපයේ අත්පොලසන් මැද විජේදාස පාර්ලිමේන්තුව අමතයි.. අගමැතිගේ වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට…”

  1. Sathya says:

    අපක්ෂපාතී මෙම ලෙස අදහස පල කරනු ඇතිබව විස්වාස කරමි. මෙතන සරල දෙයක් තියෙන්නේ. මේ මිනිස්සු හැමෝම දගලන්නේ තමන්ගේ බලය රැකගන්න හා ඉදිරි මැතිවරණයකට අවශ්‍ය වාසිය හදාගන්න. මෛත්‍රී මහින්ද පාර්ශවයට 103යි , රනිල් පාර්ශවයට 100යි(කරු ඇතුළුව), ටී.එන.ඒ. 16යි,ජවිපෙ 6යි. මෙතන බහුතරය තියෙන්න මෛත්‍රී මහින්ද පාර්ශවයට. අපි හිතමු රනිල් අගමැති උනා කියල.කොහොමද ආණ්ඩුව කරන්නේ?පනත් සම්මත කරන්නේ 100කින්? පක්ෂව 100යි, විපක්ෂව 125යි.රනිල්ට විශ්වස බන්ගයක් ගෙනාවොත් එයත් ඉවත් කරන්න වෙනවා. එතකොට හැමදාම අගමැතිවරු මාරු කරනවා හා විස්වාස බංග ගේනවා විතරයි කරන්න පුළුවන්. මෙතන ජවිපෙ භූමිකාවත් අප්‍රියසහගතයි. මැතිවරණයක් ගෙනල්ල මේ ප්‍රශ්නේ විසගන්නේ නැතිව අසමබර මන්ත්‍රීවරු සංයුතියක් තියෙන පාර්ලිමේන්තුවක් ආරක්ෂා කරන්න හදනවා.

    • Gamage says:

      Mahattayo MY3, Mahinda ta 103k kohenda tiyenne? 103k parliament awada? Divurum prakasha wath dunnada? Yoganawak karala balanna 90k wath na. Ranil ta th Bahutharaya pennanna deela balanna. Bahuthara pennanna bari unoth oba thuma hari.

    • click says:

      By the name of “Sathya” you are spreading “Asathya”.

      If the MR MY3 has majority, ask them to show it.

      Not in Abayarama but in Parliament.

      JVP is doing a great thing this parliament to defeat MR & his clan.

      They will ask for a new election as soon as they defeat the other half of the parliament conspiracy.

      They will not allow MR to achieve his vicious ends in the parliament.

      Hail Comrades !!!

    • ක්‍රිමිනල් says:

      බහුතරය තියෙනවනං , පාර්ලීමේන්තුව වර්ජනය කරන්නේ ඇයි බං ? ආතල් එකට ! උබලා ඔක්කොම “බොරුව” වපුරන අදබාලයො , පාර්ලීමේන්තුව කියන්නේ යු ඇන් පිය , නිදහස් පක්ශය විතරක් නෙමෙයි . බහුතරය කියන්නේ පාර්ලීමේන්තු නීයොජන සංයුතියෙන් හරි අඩෙන් එකක්කට වඩා හො ඊට වැඩි කොටසකට ,ඔන්න සිංහලෙන්ම කිව්වා ! දැන්ව්ත් තේරුං ගනිං.

  2. Gayantha says:

    එක වරක් දේශපාලන තීරණයක් ගන්න එක වරදක් නෑ ඒත්
    වසන්තලා, විජේදාසලා, රතනලා, රාජිතලා, වඩිවෙල්, මනුශලා වගේ නොනවතින ගෙම්බෝ අනිවාර්යයෙන් ඊලග චන්දයකදි පරද්දන්න ඔන.

  3. Ranjan says:

    Wise thing is have elections. These type fellows should not be given a place in any party. UNP should have taken action to expel this fellow when he jumped to the Mahinda side. All the `Fs` are jokers. Democracy means have elections in the correct time.

  4. චිකන් ලිවේරා says:

    ගන්න එපා ඔකාව ආයිහමවත්

  5. Ada derana heta says:

    Wijedasala me vidhiyatama nadu walinuth deppathenma kanna athi.

  6. Podujanaya says:

    Hithee dukata eka eka katha kiwwata, apitanam thawamath mahinda joker kenek welaa nee. Joker wage peenne gonsi batalandaya. Thawa tika dawasakin bendumkara waarthawa aawahama unp yata parliment ekee jokes daanna wenne nee. Hiragedara samanallu film ekak gahai. 😅

  7. Hari says:

    S B AYOOO ANAWA PAHA 5 WIJEDASA AWA 5-1=4

  8. Wjedasata gey ammma matak una.

  9. අඹර දමිළ says:

    Appuhamy shame for your name man. If Mahindha weren’t intervened our beloved country would have been possessed by cunning Tamils Diasporas together with Tamil interlopers in the northern province. If RW
    allowed continuing he would have brought the 20+ amendments and made my country a federal state. You please listen to the program called
    Arya Kathikawa | ආර්ය කතිකාව
    broadcast on the http://www.thebuddhist.tv. Learn our history first before comment.

  10. fernando says:

    when speaker can violate constitution and standing order, as president as head of government printers can refuse to gazette any such violation. if there is no gazette, no validity. Now president should take step and order government printers , not to print gazette which is sent by speaker

Main News